හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113


    මම මුලින්ම වැඩ කරපු තැන ඇඩ්මින් මැනේජර් ව කුණු කේස් එකකට රිමාන්ඩ් කලාලු.. හැමදාම කුණු දානවා කියලා උසාවි නියෝගයක් දාල කුණු දාන එක තහනම් කරපු තැනක්ලු ඒක..:oo: කේස් එක දරුණුවටම යන නිසා මිනිස්සුන්ට කියලා කුණු දානව දැක්කොත් ඒ වෙලාවෙම අල්ලගෙන පොලීසියට කියන්න කියලා.. ලොක්කගෙ කරුමෙටම වගේ පළවෙනිම වතාවට එදාම හදිස්සීයට කුණු එක අත ඇරියලු ඒ ප්ලේස් එකේම..:dull: පොර ඔය උසාවි සීන් ගැන දැනන් ඉඳලා නෑ..:no: උදේ පාන්දර අත්දිග ෂර්ට් එක එහෙම ඇඳගෙන ඔෆිස් එද්දි තමයි සීන් එක සෙට් වෙලා තියෙන්නේ..:lol: මැනේජර් කාරයා ටිකක් ලොකු අතු එහෙම දන්න ඩයල් එකක්.. පොලිසියට අලුතෙන් ආව ඕ.අයි.සී කෙනෙක් නිසා මිනිහා කවුද කියල අහන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම ඇතුළටම දැම්මලු ඔක්කොම උසාවියෙදි කියන්න කියලා..:shocked:

    ඇඩ්මින් මැනේජර් උනාට මිනිහත් ටිකක් අමුතු ඩයල් එකක්.. ඕනම එකෙක් එක්ක මචන් කියාගෙන ගිහින් සෙට් වෙලා වැඩේ කර ගන්න ඩයල් එකක්.. ;)
    කූඩුව ඇතුළෙ ඉන්න ගමන් ඇහුවලු එකෙක්ගෙන් මොකද්ද බං සීන් එක කියලා..?
    මේ පොඩි රේප් කේස් එකක් කිව්වලු ගාණක් නැතුව..:eek:

    මැනේජර් හීන් දාඩියත් දැම්මලු.. තව එකෙක්ගෙන් ඇහුවාම ඌත් ගාණක් නැතුව කිව්වලු
    මේ මේ මර්ඩර් කේස් එකකට පැටලුනානේ.. ඒක මාට්ටු වෙයි කියලා හිතුවෙත් නෑ.. අම්!@#$%&න්තිම මොහොතේ පාවලා දුන්නනේ.. එළියට ගිය ගමන් උන්ට ගේම දීල මම ආයෙ එනවා.. කියලා..:shocked:

    තව ඩයල් එකක් පැත්තක ඉඳල ඔලුව බිම ගහගෙන අහනවලු පැකට් එකක් නැද්ද කියලා.. බලද්දී ඌ කුඩ්ඩෙක්ලු..

    තව ඩයල් දෙක තුනක් හිටියට මැනේජර් සද්ද නැතුව හිටියලු ෂර්ට් එකේ අත් දෙකත් නවාගෙන උඩ බොත්තමත් ඇරගෙන අයි.ආර්.සී කාරයෙක් වගේ..;) වෙලාවට එකෙක්වත් ඇහුවේ නෑලු ඔයා මොකද ඇතුළට ආවේ කියලා.. කුණු බෑග් එකක් විසික් කරලා ආවා කියලා මුන්ට කටක් ඇරලා කියන්නෙ කොහොමද කියලා අහනවා..:lol:

    me kiyanne police kuduwe neda?
     

    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    Mamath 2010 prisoner officer thoraganna ekakata damma.physical test eka pass una.interview eken kapuna.e welawe mageth ekka man adurana ekek awa.u political side eken alluwa,passe set una.a kale hatiyata utath loku income thibune na.ath me lagadi mata set una,miniha dan famous town ekaka idamak aran foodcity type shop ekak dala.hbai dan miniha gawa thibuna ara hida gathiguna kiya awa kisi deyak na.hamadema salli.kata karna hadapu tika welaweth prisoner lage call,ayalage wada walata.a welawe mn hutagatta,hoda wrlawata mata set niwne kiyala.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,171
    2,037
    113
    Colombo, Sri Lanka.
    walikada prison eka ganath liyannako puluwan welawakata...saha remand ho bandanagara gatha wena hethu saha waradi monawada kiyalath danuwath karanna puluwannam...
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ඉඳපන් මං බෝගම්බර බන්ධනාගාරය ගැන නූලක් දාන්නම්. ෆොටෝ ගහන්න ගිහිං ජෙප්පෝ පුක පලයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yeezus