හිරගෙවල් වල වෙන දේවල් (18+)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    තාර බර අයින් කරලා ගන්න ඕන
    ෆැන්ටසි කතා ගොඩක් තියෙන්නේ
    එහෙම නෑ බන් ඔය කතා ගොඩක් ඇත්ත. පාතාලෙ එහෙම ලොකු අතු තමයි ඇතුලෙ රන් කරන්නෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ මන්ද බන් සක්විතියා හොදට ඉදලා අවේ. ඌ ආවට පස්සේ ඇඩුවා ඇතුලේ ඉන්න උන් මතක් කරලා. ඇතුලේ උට සෙට් වෙච්ච උන් එකතු වෙලා තමයි උගේ ලක්ස 6 ක්ද කොහෙද ගෙවල තිබ්බේ. අනික ඌ කිව්වා දහම් පාසල් විබාගේ කරල පාස් උනා කියලත්
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    හරි.... මොනවද දැන් දැන ගන්න ඕනේ...
    කෙටියෙන් අහන්න. දිග හෑලී ලියන්න කම්මැලී.
    කෙටියෙන් කියන්නම්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    අවුරුදු ගානකට කලින් වැලිකඩ විසිට් එකක් ගියා. Function වෙන විදිය බලන්න.

    ටොයිලට් වල දොරවල් නැහැ. කොලු සීන් නිසා..

    කෑම හදන්නෙ අන්තිම ජරා විදියට. පිගන් නැහැ. ප්ලාස්ටික් අයිස්ක්‍රීම් පෙට්ටි වල කන්නෙ.

    රෑට හිර පාන් කියලා පොඩි පාන් කෑලි දෙකක් විතරයි.

    පහට ඇතුලට දාලා ලොක් කරනවා. පැක් වෙලා ඉන්නෙ.

    බොක දාන්නෙ සෙල් එක ඇතුලෙම බාල්දි වලට. උදේ හයට ඇරියට පස්සෙ ගිහින් බොක වලට දාන්නෙ.

    රෑට බොක බාල්දිය කකුලෙ වැදුනොත් ගූ නාගෙන උදේ වෙනකන් ඉන්නෙ.

    හුගක් එවුන් පන්සලේ චෛත්‍යය ලග අඩ අඩ ඉන්නවා දැකලා තියෙනවා.

    ලෑන්ඩ්ස්කේපින් ලස්සනට කරලා තියෙනවා.

    ඇතුලෙ වැඩපලවල් තියෙනවා. දවසට ශත ගානක පඩියක් ගෙවනවා.

    මරණ දඩුවම් නියම කරපු එවුන්ව දවසට පැයක්ද කොහෙද එලියට ගන්නවා ඉර අව්ව තපින්න.

    ගහගෙන මාට්ටු වුනොත් කුනු කානුවක් ඇතුලෙ හදපු සෙල් එකක් තියෙනවා. ඒකට දානවා.

    නාන්න විනාඩි පහක් දහයක් වතුර දෙන්නෙ. ගණන් කරලා බාස්කට් එකෙන් වතුර දාගන්නෙ.
    Lanakdeepa patharee hena godak seen giyaa owa gana liyala
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101

    එහෙම කන්ටැක්ස් නැතුව ආවේගෙට අපරාධයක් කරලා ඇතුලට ආව උන්ට මේ කට්ට කනකොට ඩිප්‍රෙෂන් හැදෙන්නැද්ද දන්නෑ නෙහ්? ඒවගේ මානසික ලෙඩක් හැදුනොත් උන්ව බන්ධනාගාර රෝහලට හරි නැත්තං වෙනම තැනකට හරි දානවද? නැත්තං උන් ඩිප්‍රෙෂන් කිව්වට සත පහකට ගනන්ගන්නැතුව බෞකාපන් බේසික පුතෝ කියලා පයිනුත් එකක් කෙලලා එලවලා දානවද?
     
    • Like
    Reactions: GobbaSira

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එහෙම කන්ටැක්ස් නැතුව ආවේගෙට අපරාධයක් කරලා ඇතුලට ආව උන්ට මේ කට්ට කනකොට ඩිප්‍රෙෂන් හැදෙන්නැද්ද දන්නෑ නෙහ්? ඒවගේ මානසික ලෙඩක් හැදුනොත් උන්ව බන්ධනාගාර රෝහලට හරි නැත්තං වෙනම තැනකට හරි දානවද? නැත්තං උන් ඩිප්‍රෙෂන් කිව්වට සත පහකට ගනන්ගන්නැතුව බෞකාපන් බේසික පුතෝ කියලා පයිනුත් එකක් කෙලලා එලවලා දානවද?
    මං හිතන්නෙ ඕකෙ ලෙඩ කියලා ඇත්තෙ උණ, බඩයන එක වගේ විසිබල් ඒවා වෙන්න ඇති...
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    එහෙම කන්ටැක්ස් නැතුව ආවේගෙට අපරාධයක් කරලා ඇතුලට ආව උන්ට මේ කට්ට කනකොට ඩිප්‍රෙෂන් හැදෙන්නැද්ද දන්නෑ නෙහ්? ඒවගේ මානසික ලෙඩක් හැදුනොත් උන්ව බන්ධනාගාර රෝහලට හරි නැත්තං වෙනම තැනකට හරි දානවද? නැත්තං උන් ඩිප්‍රෙෂන් කිව්වට සත පහකට ගනන්ගන්නැතුව බෞකාපන් බේසික පුතෝ කියලා පයිනුත් එකක් කෙලලා එලවලා දානවද?
    මොන ලෙඩේ හැදුනත් නිකන් කුඩ්ඩෙක් ව නම් මැරෙන්න ඔන්න මෙන්න තියෙනකන් ගෙනියන්නේ නැහැ රෝහලට.
    හුගක් වෙලාවට සෙල් එකෙන් එලියට අරන් හුත්තෝ බොරු කරන්න එපා මෙන්න මේක ගහපන් කියලා ලෝකල් කෑල්ලක් දෙනවා. කුඩ්ඩෝ ඉතින් අසනීපෙට වඩා ලෝකල් පාර වටින නිසා ඒක ගහලා පැනඩෝල් 2ක් බීලා ආයිත් එනවා ඇතුලට, මේවගේ හුගක් වෙලාවට වෙන්නේ බෝගම්බර, පල්ලම්සේන වගේ ඒවල. කොලඹ ඉඩ තියෙනවානම් හොස්පිටල් එකට ගෙනිහින් ටක් ගාලා ආයිත් ගෙනත් දානවා. නැත්නම් ඉතින් පැනඩෝල් 2ක් විතරයි. මේ දවස්වල කොරෝනා නිසා ඇතුලේ හොස්පිටල් එක කොහොමත් ෆුල්. අනික තමයි කුඩ්ඩෝ ඇතුල ආපු ගමන් කන්ටැක්ස් හා සල්ලි නැත්නම් සික් එක නිසා ලෝකේ නැති ලෙඩ උන්ට... ඔක්කොම හොදයි මුන්ට බඩයන්න ගත්තාම තමයි ආතල් සෙට් වෙන්නෙ සික් එක නිසා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    අහල තියෙන විදිහට නම් එක එක පාටි තමයි තියෙන්නේ.

    කුස්සියේ පාටි
    ක්ලීනින් පාටී
    වගේ ඒවා..

    ඇතුලේ පත්තර පිටුවක් උනත් මාර මාකට් එකක් තියෙන්නේ.

    හවසට ගැනල ඇතුලට දැන්මට පස්සේ ඉතින් ආයේ හෙට උදේ පාන්දර තමයි අරින්නේ.
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    අහල තියෙන විදිහට නම් එක එක පාටි තමයි තියෙන්නේ.

    කුස්සියේ පාටි
    ක්ලීනින් පාටී
    වගේ ඒවා..

    ඇතුලේ පත්තර පිටුවක් උනත් මාර මාකට් එකක් තියෙන්නේ.

    හවසට ගැනල ඇතුලට දැන්මට පස්සේ ඉතින් ආයේ හෙට උදේ පාන්දර තමයි අරින්නේ.
    කාමර පාටි
    කුස්සි පාටි
    ටැංකි පාටි
    ඔෆිස් පාටි
    අතුගාන පාටි
    ගේට් පාටි
    කෝවිල් පාටි
    SP පාටි
    මේ කිහිපයක්...
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    හරි.... මොනවද දැන් දැන ගන්න ඕනේ...
    කෙටියෙන් අහන්න. දිග හෑලී ලියන්න කම්මැලී.
    කෙටියෙන් කියන්නම්.
    ඔය දැන් කිරිසමන් ගියේ අපයෝජන සීන් එකකටනෙ..ඒ වගේ අලුත් උන් ඔය වගේ නඩුවලට ගියාම මොනවද අත්විඳින්න වෙන දේවල්?

    අනික අර ලාච්චුවේ දාලා වහන එක ප්‍රසිද්ධයිනේ.. එහෙම කරන්නෙ ඇයි ඒ වැරදි පිලිගත්තේ නැතොත්ද?

    වැරදිකරු නැතුව සැකපිට කියලා වැරැද්දදක් නැතුව ඇතුලට දැම්මත් ඔහොම වෙනවද?
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ඔය දැන් කිරිසමන් ගියේ අපයෝජන සීන් එකකටනෙ..ඒ වගේ අලුත් උන් ඔය වගේ නඩුවලට ගියාම මොනවද අත්විඳින්න වෙන දේවල්?

    අනික අර ලාච්චුවේ දාලා වහන එක ප්‍රසිද්ධයිනේ.. එහෙම කරන්නෙ ඇයි ඒ වැරදි පිලිගත්තේ නැතොත්ද?

    වැරදිකරු නැතුව සැකපිට කියලා වැරැද්ද්
    මූ තාම අච්චු ගියේ නෑ, මූ ඉන්නේ රිමාන්ඩ්.
    අච්චුයි, රිමාන්ඩ් එකයි දෙවිදියක්.
    කොලඹ CRP වගේ රිමාන්ඩ් ගියොත් මුලින්ම වැටෙන්නේ L
    Ward එකට. CRP L ward එකේ ඉන්නේ බැල්ලී කියලා කාමර පාටි කෙනෙක්, ඌ අවුරුදු ගානක් ඕකෙමයි, ලොකු සීන් එකෙන් ඉන්නේ ඒත් පුකට පොලුපාරකට වඩා වැඩි කරදරයක් වෙන්නෙ නෑ. රිමාන්ඩ් එකේ කාමර පාටි අතේ තමයි ඔක්කොම තියෙන්නේ...
    හුගක් වෙලාවට රිමාන්ඩ් එකේදී අදුරන උන් ඉන්නවානම් හෝ ගෙදරින් 5000/- visit (කැන්ටින් බිලක්) සතියකට සැරයක් දානවානම් එකෙන් ටිකක් කාමට පාටිට දීලා ශේප් එකක් දාගන්න පුලුවන්. ගොඩක් වෙලාවට රිමාන්ඩ් එකේ ඔය කියන වගේ පොරියල් ඇතුලේ ඉන්න උන්ගෙන් සෙට් වෙන්නෙ නැහැ, හැබැයි ජේලර්ලා දුටු තැන ඌව බයිට් එකට ගන්නවා. අච්චු කරොත් සීන් එක සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. මතකයිනේ මුලින්ම ලංකාවේ බුදු පිලිම කඩලා අල්ලපු එකා? ඌටත් දීපු එකම දඩුවම ward එක ඇතුලේ දණ ගස්සපු එකලු. අනිත් එක තමයි හුගක් ward වල TV තියෙනවා, මොනවා නැතත් 6ට පහන තියලා බුදුන් වැදලා ඊලගට News බලනවා. ඉතින් ඇතුලේ ඉන්න උන් ටික අරු එන්න කලින්ම දන්නව මූ ඇතුලට ආවේ මොකටද කියලා.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මොන ලෙඩේ හැදුනත් නිකන් කුඩ්ඩෙක් ව නම් මැරෙන්න ඔන්න මෙන්න තියෙනකන් ගෙනියන්නේ නැහැ රෝහලට.
    හුගක් වෙලාවට සෙල් එකෙන් එලියට අරන් හුත්තෝ බොරු කරන්න එපා මෙන්න මේක ගහපන් කියලා ලෝකල් කෑල්ලක් දෙනවා. කුඩ්ඩෝ ඉතින් අසනීපෙට වඩා ලෝකල් පාර වටින නිසා ඒක ගහලා පැනඩෝල් 2ක් බීලා ආයිත් එනවා ඇතුලට, මේවගේ හුගක් වෙලාවට වෙන්නේ බෝගම්බර, පල්ලම්සේන වගේ ඒවල. කොලඹ ඉඩ තියෙනවානම් හොස්පිටල් එකට ගෙනිහින් ටක් ගාලා ආයිත් ගෙනත් දානවා. නැත්නම් ඉතින් පැනඩෝල් 2ක් විතරයි. මේ දවස්වල කොරෝනා නිසා ඇතුලේ හොස්පිටල් එක කොහොමත් ෆුල්. අනික තමයි කුඩ්ඩෝ ඇතුල ආපු ගමන් කන්ටැක්ස් හා සල්ලි නැත්නම් සික් එක නිසා ලෝකේ නැති ලෙඩ උන්ට... ඔක්කොම හොදයි මුන්ට බඩයන්න ගත්තාම තමයි ආතල් සෙට් වෙන්නෙ සික් එක නිසා.
    උබ ඇතුලට ගියෙ මොනවා කරලද බං?උබට ඇතුලෙ කන්ටැක්ස් තිබ්බද යනකොට
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනේ මන්ද බන් සක්විතියා හොදට ඉදලා අවේ. ඌ ආවට පස්සේ ඇඩුවා ඇතුලේ ඉන්න උන් මතක් කරලා. ඇතුලේ උට සෙට් වෙච්ච උන් එකතු වෙලා තමයි උගේ ලක්ස 6 ක්ද කොහෙද ගෙවල තිබ්බේ. අනික ඌ කිව්වා දහම් පාසල් විබාගේ කරල පාස් උනා කියලත්
    u kiwa uuta lingika athawara unaa kiyala
    puka palapu un psse salli dunnada danne na unta sepa dunna hinda
     
    • Wow
    Reactions: manjulabw

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් ගංජා වලට එහෙම ඇතුලට ගියොත් එන්නේ කුඩු පුරුදු වෙලා
    බිඩි මිටියක් දුන්නොත් පුකත් හෝදනවා
    වෙනම මාකට් එකක් තියෙන්නේ
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    උබ ඇතුලට ගියෙ මොනවා කරලද බං?උබට ඇතුලෙ කන්ටැක්ස් තිබ්බද යනකොට
    ගියේ මොකටද කියලා කියන්න නම් බැහැ. හැබැයි මාව හුගක් උන් දන්නවා. ඇතුලට යනකොට contact එකක් වත් තිබ්බේ නෑ. හැබැයි සතියකට රු 10,000/- visit(කැන්ටින් බිල්) ආවා. ඉතින් ඇතුලේ ‍රජා වගේ තමයි. පස්සේ අපේ ඉස්කොලේ ඩයල් 2ක් ඇතුලේදි සෙට් උනා. උන් දෙන්නට හැමෝම පදිරි... සැපේ හිටියේ. බොක දානකොට වතුර බකට් එක පවා ලගට එවනවා, රෙදි හොදලා වෙලලා දෙනවා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    ගියේ මොකටද කියලා කියන්න නම් බැහැ. හැබැයි මාව හුගක් උන් දන්නවා. ඇතුලට යනකොට contact එකක් වත් තිබ්බේ නෑ. හැබැයි සතියකට රු 10,000/- visit(කැන්ටින් බිල්) ආවා. ඉතින් ඇතුලේ ‍රජා වගේ තමයි. පස්සේ අපේ ඉස්කොලේ ඩයල් 2ක් ඇතුලේදි සෙට් උනා. උන් දෙන්නට හැමෝම පදිරි... සැපේ හිටියේ. බොක දානකොට වතුර බකට් එක පවා ලගට එවනවා, රෙදි හොදලා වෙලලා දෙනවා.
    Puke arina scene nedda bn
    Uba kiyana ewa dakkama athulata yanna asawak awa bn 😍