හිරගෙවල් වල වෙන දේවල් (18+)

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    ඇත්තටම ලංකාවේ හිරගෙවල් වල ඔය දූෂණ නඩු, අපචාර සීන් වලට එහෙම උන්ව හිරේ දැම්මම ඒකේ ඉන්න උන් මොනවද කරන්නෙ... XD..

    (අර ටික්ටොක් ඩයල් එකක් අපචාර නඩුවකට හිරේ දාපු එකත් එක්ක කුතුහල‍‍යක් ආවේ)

    ඇට 00 ලාච්චුවේ දාන, Homo Seen එහෙම වගේ අහලා තියේ.. අත්දැකීම් :cool:, දැනුම තියෙන කෙනෙක්:rolleyes: විස්තරයක් බෙදාගන්න නොදන්න පිරිසත් එක්ක
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇත්තටම ලංකාවේ හිරගෙවල් වල ඔය දූෂණ නඩු, අපචාර සීන් වලට එහෙම උන්ව හිරේ දැම්මම ඒකේ ඉන්න උන් මොනවද කරන්නෙ... XD..

    (අර ටික්ටොක් ඩයල් එකක් අපචාර නඩුවකට හිරේ දාපු එකත් එක්ක කුතුහල‍‍යක් ආවේ)

    ඇට 00 ලාච්චුවේ දාන, Homo Seen එහෙම වගේ අහලා තියේ.. අත්දැකීම් :cool:, දැනුම තියෙන කෙනෙක්:rolleyes: විස්තරයක් බෙදාගන්න නොදන්න පිරිසත් එක්ක

    අවුරුදු ගානකට කලින් වැලිකඩ විසිට් එකක් ගියා. Function වෙන විදිය බලන්න.

    ටොයිලට් වල දොරවල් නැහැ. කොලු සීන් නිසා..

    කෑම හදන්නෙ අන්තිම ජරා විදියට. පිගන් නැහැ. ප්ලාස්ටික් අයිස්ක්‍රීම් පෙට්ටි වල කන්නෙ.

    රෑට හිර පාන් කියලා පොඩි පාන් කෑලි දෙකක් විතරයි.

    පහට ඇතුලට දාලා ලොක් කරනවා. පැක් වෙලා ඉන්නෙ.

    බොක දාන්නෙ සෙල් එක ඇතුලෙම බාල්දි වලට. උදේ හයට ඇරියට පස්සෙ ගිහින් බොක වලට දාන්නෙ.

    රෑට බොක බාල්දිය කකුලෙ වැදුනොත් ගූ නාගෙන උදේ වෙනකන් ඉන්නෙ.

    හුගක් එවුන් පන්සලේ චෛත්‍යය ලග අඩ අඩ ඉන්නවා දැකලා තියෙනවා.

    ලෑන්ඩ්ස්කේපින් ලස්සනට කරලා තියෙනවා.

    ඇතුලෙ වැඩපලවල් තියෙනවා. දවසට ශත ගානක පඩියක් ගෙවනවා.

    මරණ දඩුවම් නියම කරපු එවුන්ව දවසට පැයක්ද කොහෙද එලියට ගන්නවා ඉර අව්ව තපින්න.

    ගහගෙන මාට්ටු වුනොත් කුනු කානුවක් ඇතුලෙ හදපු සෙල් එකක් තියෙනවා. ඒකට දානවා.

    නාන්න විනාඩි පහක් දහයක් වතුර දෙන්නෙ. ගණන් කරලා බාස්කට් එකෙන් වතුර දාගන්නෙ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka

    ado siraada :(
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    z_p02-Court.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707

    This is only relevant for normal people. Politicians or unta puka deepu unta meeta wada sapa wadi. When I say puka deepu un not talking about prostitutes like Erosan and Nakamura. These fuckers are easily dispensable like condoms.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බාල අපචාර,
    පොඩි ලමයි මරල වගේ ගිහාම ආයේ ඉතිං සලකනවා සැලකිල්ලක්
     
    • Like
    Reactions: skymicro

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    අවුරුදු ගානකට කලින් වැලිකඩ විසිට් එකක් ගියා. Function වෙන විදිය බලන්න.

    ටොයිලට් වල දොරවල් නැහැ. කොලු සීන් නිසා..

    කෑම හදන්නෙ අන්තිම ජරා විදියට. පිගන් නැහැ. ප්ලාස්ටික් අයිස්ක්‍රීම් පෙට්ටි වල කන්නෙ.

    රෑට හිර පාන් කියලා පොඩි පාන් කෑලි දෙකක් විතරයි.

    පහට ඇතුලට දාලා ලොක් කරනවා. පැක් වෙලා ඉන්නෙ.

    බොක දාන්නෙ සෙල් එක ඇතුලෙම බාල්දි වලට. උදේ හයට ඇරියට පස්සෙ ගිහින් බොක වලට දාන්නෙ.

    රෑට බොක බාල්දිය කකුලෙ වැදුනොත් ගූ නාගෙන උදේ වෙනකන් ඉන්නෙ.

    හුගක් එවුන් පන්සලේ චෛත්‍යය ලග අඩ අඩ ඉන්නවා දැකලා තියෙනවා.

    ලෑන්ඩ්ස්කේපින් ලස්සනට කරලා තියෙනවා.

    ඇතුලෙ වැඩපලවල් තියෙනවා. දවසට ශත ගානක පඩියක් ගෙවනවා.

    මරණ දඩුවම් නියම කරපු එවුන්ව දවසට පැයක්ද කොහෙද එලියට ගන්නවා ඉර අව්ව තපින්න.

    ගහගෙන මාට්ටු වුනොත් කුනු කානුවක් ඇතුලෙ හදපු සෙල් එකක් තියෙනවා. ඒකට දානවා.

    නාන්න විනාඩි පහක් දහයක් වතුර දෙන්නෙ. ගණන් කරලා බාස්කට් එකෙන් වතුර දාගන්නෙ.
    ගොඩක්ම හැබැයි ඔය් දුක විදගෙන කට්ට කන්න වෙලා තියෙන්නෙ හදිසි ආවේගෙට මිනීමැරුමක් කරපු නැත්තං ඒවගේ වැඩක් කරලා අහම්බෙන් හිරේට වැටිච්ච එකෙක්ට තමා. පාතාලෙ උන්ට කුඩු බිස්නස් කරන උන්ට හොද තැන්වල කන්ටැක්ස් තියන සල්ලි විසිකරන්න පුලුවන් ඩෑල් නං හිරේ ඉන්නවා අපිට වඩා සැපට.මතකනේ අර සම්පායෝ කාරයා හිටපු මීගමු බන්ධනාගාරෙ කුඩු රජෙක්ගෙ සෙල් එකක ෆ්‍රිජ් , ෆෑන්, ටීවී හිටන් තිබිලා තියෙන්නෙ.දැන් කුඩු දුමියා එහෙම මේ කියලා තියෙන කට්ට හිරේදි කෑවා කියලද උබලා හිතන්නෙ 😂