හිරට_ඇදපල්ල_ඔන්න

හිරට_ඇදපල්ල_ඔන්න
ඇගට හිරවුණ කලිසම් මේ වන විට කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක්. මේ කලිසම් අදින්නේ කොහොමද කියන එක හිතාගන්නත් බැරි තරම් හිරට අදින කලිසම් විලාසිතාවන් මේ වනවිට දකින්න තියනවා. ඒත් වෛද්‍යවරු මේ විලාසිතාව සෞඛ්‍යට ඉතා හානිකර බවට අනතුරු අගවා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්ලේව්ලෑන්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය Roy Buchinsky පවසන්නේ අධික ලෙස ඇගට හිර වන ලෙස කලිසම ඇදීම නිසා මාංශ පේෂී වලට සහ ස්නායු වලට
හානි සිදුවන බවයි. මාංශ පේෂිවල අභ්‍යන්තර රුධිර වහනය හා ඉදිමීම මේ නිසා සිදුවිය හැකියි. දිගින් දිගටම මෙවැනි හිර කලිසම් ඇදී මෙන් මෙම තත්වය compartment syndrome දක්වා වර්ධනය විය හැකි අතර ඇවිදීමට පවා නොහැකි තත්වයට පත්විය හැකිය.
මුලින්ම මේ රෝගී තත්වය හදුනාගත්තේ 35 හැවිරිදි ඔස්ට්‍රේලියානු කාන්තාවකගෙන්. ඇය හිර ඩෙනිමක් දවස පුරා හැද සිටීමෙන් පසු හවස් කාලයේ කකුල් වල හිරි වැටීමක් සහ දැඩි වේදනාවක් ඇති වී ඇවිදීමට පවා අපහසු තත්වයෙන් රෝහල් ගතකර තිබුණා. වේදනාව හේතුවෙන් කලිසම ඉවත් කිරීමට අපහසු නිසා වෛද්‍යවරුන් විසින් කලිසම කපා ඉවත් කර දින හතරක් ප්‍රතිකාර කිරීමෙන් පසු ඇය ඇවිදීමට හැකියාව ලැබී තිබෙනවා. මෙය හදුනාගැනිමෙන් පසු ලොව පුරා සිටින වෛද්‍යවරු මොස්තර නිර්මාණ කරුවන්ට හිර කලිසම් වල ඇති මේ භයානක තත්වය පිළිබද අනතුර අගවා තිබෙනවා.
වෛද්‍යවරු උපදෙස් දෙන්නේ හිර කලිසම් හැදගෙන සිටින විට කකුල් වල හිරිවැටීමක් හෝ වේදනාවක් ඇති වනවා නම් එයින් පෙන්නුම් කරන්නේ මාංශ පේශිවල ඉදිමීම හා අධික වේදනාව අතලග බවයි. ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඉක්මනින්ම මෙම විලාසිතාවෙන් ඉවත්වන එකයි නුවණට හුරු වන්නේ.
by 99Queen

හිරට_ඇදපල්ල_ඔන්න
හිරට ඩෙනිම් ඇන්දොත් ඔයාට වෙන දේ හිතාගන්න බැරි වේවි