හිරට_ඇදපල්ල_ඔන්න

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    හිරට_ඇදපල්ල_ඔන්න

    :yes::yes:හිරට_ඇදපල්ල_ඔන්න:shocked::shocked:
    හිරට ඩෙනිම් ඇන්දොත් ඔයාට වෙන දේ හිතාගන්න බැරි වේවි

    5a40ed7c24f18903650f949500ed3218-jeans-levanta-cola-jeans-colombianos.jpg


    67d06f7b6055ea6893d4e15c2c636616-768x639.jpg

    ඇගට හිරවුණ කලිසම් මේ වන විට කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක්. මේ කලිසම් අදින්නේ කොහොමද කියන එක හිතාගන්නත් බැරි තරම් හිරට අදින කලිසම් විලාසිතාවන් මේ වනවිට දකින්න තියනවා. ඒත් වෛද්‍යවරු මේ විලාසිතාව සෞඛ්‍යට ඉතා හානිකර බවට අනතුරු අගවා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්ලේව්ලෑන්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය Roy Buchinsky පවසන්නේ අධික ලෙස ඇගට හිර වන ලෙස කලිසම ඇදීම නිසා මාංශ පේෂී වලට සහ ස්නායු වලට

    හානි සිදුවන බවයි. මාංශ පේෂිවල අභ්‍යන්තර රුධිර වහනය හා ඉදිමීම මේ නිසා සිදුවිය හැකියි. දිගින් දිගටම මෙවැනි හිර කලිසම් ඇදී මෙන් මෙම තත්වය compartment syndrome දක්වා වර්ධනය විය හැකි අතර ඇවිදීමට පවා නොහැකි තත්වයට පත්විය හැකිය.

    මුලින්ම මේ රෝගී තත්වය හදුනාගත්තේ 35 හැවිරිදි ඔස්ට්‍රේලියානු කාන්තාවකගෙන්. ඇය හිර ඩෙනිමක් දවස පුරා හැද සිටීමෙන් පසු හවස් කාලයේ කකුල් වල හිරි වැටීමක් සහ දැඩි වේදනාවක් ඇති වී ඇවිදීමට පවා අපහසු තත්වයෙන් රෝහල් ගතකර තිබුණා. වේදනාව හේතුවෙන් කලිසම ඉවත් කිරීමට අපහසු නිසා වෛද්‍යවරුන් විසින් කලිසම කපා ඉවත් කර දින හතරක් ප්‍රතිකාර කිරීමෙන් පසු ඇය ඇවිදීමට හැකියාව ලැබී තිබෙනවා. මෙය හදුනාගැනිමෙන් පසු ලොව පුරා සිටින වෛද්‍යවරු මොස්තර නිර්මාණ කරුවන්ට හිර කලිසම් වල ඇති මේ භයානක තත්වය පිළිබද අනතුර අගවා තිබෙනවා.

    වෛද්‍යවරු උපදෙස් දෙන්නේ හිර කලිසම් හැදගෙන සිටින විට කකුල් වල හිරිවැටීමක් හෝ වේදනාවක් ඇති වනවා නම් එයින් පෙන්නුම් කරන්නේ මාංශ පේශිවල ඉදිමීම හා අධික වේදනාව අතලග බවයි. ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඉක්මනින්ම මෙම විලාසිතාවෙන් ඉවත්වන එකයි නුවණට හුරු වන්නේ.

    by 99Queen
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ ගනුන්ට හිරට නොඇද කොහොමද බන් සයක් ඇන්දත් ජන්ගියට උඩින් තදවෙන්න සොටක් අදින්න ඕන පුකෙයි අගෙයි කැත යන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට
    :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol:

    පට්ට මචන්
    රේප් +13
     
    • Like
    Reactions: crazybuddy

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට

    :lol::lol:patta
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට

    :lol:16+
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට

    :lol::lol::lol: ammoh
    +++
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕව අහයිද බං අද කාලෙ ලංකාවෙ ගෑණු.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට


    :lol::lol: