නෑ මචන් ඕක ඇත්ත කතාවක්
මම ඔය case 1 peresonaly දන්නවා.
ඔය man දැන් ටික දවසක ඉඳන් miss වෙලා තියනවා.
මට ගොඩක් විස්තර දන්න පුළුවන් එත් මේ thread එක පටන් ගත්ත අය ඒවා දාල නැති නිසා මම එක කරන එක සදාචාරාත්මක නෑ
අනේ මචන්ලා මේ man ගැන තොරතුරක් දන්නවනම් thread එකට දාපන්.
නැත්නම් ඔය දීල තියන numbers වලට call කරපන්.
අයෙමත් කියන්නේ මේක සිරාම සිද්දියක්.
අපිත් අනුන්ගේ දුකේදී පිහිටවෙමු
nehe nehe ehema deyak nehe sahodaraya mamath openarc eke work karala thiyenawa ape aya godak fit dukedi okkoma ekata ekathu wenawa mama oya siddiya ahapu gaman danna ayata kiwwa elakiri ekatath danna hithuna kisima problom ekak nehe wisthara dala support ekak denna me welawe karana loku udawwak eka.
mata oya malliwa hariyata mathakath nehe aththama kiwwoth mama resign wena dawas wala awith thiyenne eth help ekak denna one hinda karadarayak unu welawe elakiri eke demme api resign unath openarc eke ayath ekka hemadama innawa.
Mr.Dilshan oya danna dewal dala support ekak denna hiran wa hoya ganna oya mata wediya godak details danna kenek wenna puluwan.u a welcome.