හිරාන් එරංග

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    එලකිරි එකේ ගොඩක් අයට මතක ඇති මේ ත්රේඩ් එක හිරාන් එරංග මෙයා 2011.01.18 දින උදෑසන ඉදන් තමයි මෙයා ගැන ආරන්චියක් නැති උනේ එලකිරි එකෙත් ත්රේඩ් එකක් දාලා උත්සාහ කලේ මෙය ගැන ආරන්චියක් දැන ගන්න එලකිරි එකේ යලුවොන්ගෙන් මේකට උපරිම සහයෝගය ලැබුනා ඒකට සියලුදේනාටම බොහොම ස්තූතියි මෙයා වැඩ කලේ කිරුලපන openarc systems managemant pvt ltd. එකේ software programmer කෙනෙක් විදියට, ඒත් අද උදේ දැන ගන්න ලැබුනා මෙයා නැති වෙලා කියලා:(:( ඒ මෙයා පොලොන්නරුවෙ පරාක්‍රම සමුද්‍රයට පැනලා සිය දිවි හානි කරගෙන මෙයාගේ බොඩි එක දවස් කිහිපයක් පොලොන්නරුව හොස්පිටල් එකේ තිබිලා හොස්පිටල් එකේ අධි ශීතකරනයක් නොමැති නිසා බොඩි එක හොදටම නරක් වෙලා අදුන ගන්න බැරිතරම් එත් බොඩි එක පරාක්‍රම සමුද්‍රයෙන් ගොඩ ගත් අවස්ථාවේ ගත් පිතූර වලින් තමයි මෙයාව හදුන ගෙන තියෙන්නේ හෙට මාතර වැලිගමදි අවසන් කටයුතු සිදුකරන බවටයි දැනට දැන ගන්න ලැබුනේ.:(:(:(
    hiran2.jpg

    24993_1438813012898_1310204638_31214935_7313109_n.jpg

     

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    me wage news ekak ewi kiyala hithuwe nehe api okkoma try kala kohoma hari meyawa hoya ganna.elakiri eketh demme ekai.elakiri eke aya godak help kala meyawa gena wistharak hoya ganna bump dilath kale loku help ekak .okkotama godak sthuthiy
    :(:(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    What is the reason bro for the suicide? :sorry::(

    Such a mad person. For every problem there is a answer. Suicide is not the answer.

    :sorry::(

    තවම හරියට හේතුවක් දන්නේ නෑ බන්:no: ඇත්ත මොන ප්‍රශ්නයක් උනත් තෙරුමක් නැති මෝඩ තීරණයක් තමයි අරන් තියෙන්නේ:angry: අපරාදේ හොද තරුන ජීවිතයක්:(:(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    මොනවා කියන්නද කියල මට තේරෙන්නෙ නැ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    පැටියා;9281800 said:
    Marunada Maruwada danne na :shocked:
    Uba uge pawle ekekda? :eek:

    මරන්න තරම් හේතුවක් හිතා ගන්න බෑ මිනිහ තමන්ගේ පාඩුවේ නොර්මල් එකේ ඉන්න කෙනෙක් මගේ හොදම යාලුවෙක්ගේ නැන්දගෙ පුතා බන්