මමත් ඉන්නෙ කිරුළපන. බය වුනා ත්රෙඩ් එකේ නම දැක්කම. මමත් ඉන්නෙ කිරුළපන. බය වුනා ත් රෙඩ් එකේ නම දැක්කම
දන්නේ නැද්ද් සිද්දිය ගැන?
මමත් ඉන්නෙ කිරුළපන. බය වුනා ත්රෙඩ් එකේ නම දැක්කම. මමත් ඉන්නෙ කිරුළපන. බය වුනා ත් රෙඩ් එකේ නම දැක්කම
නෑ බන් ඇත්ත බන් අද live8 එකට දාන කතාවක් කිව්වා හෙට newspapers වල දානවා කිව්වානින්දිත ලෙස අපහාස කිරීමක්ද දන්නෑ ඒත් කමක් නෑ බම්ප්
උස්සල කියන්න බෑ මචෝ මිනිහා නෝමල් චරිතයක් තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න කොල්ලෙක් ඒ වගෙම හොද මීටර් එකක්Mokak KArana Kenkda
KAwuru HAri Ussalada
අයෙමත් කියන්නේ මේක සිරාම සිද්දියක්.
අපිත් අනුන්ගේ දුකේදී පිහිටවෙමු

Matara peththe ekekda
wistharayak nam danne ne....