මට කොච්චර කවුරු ගැන ආසා හිතුනත් සමහර වෙලාවට එයාලා එක්ක එකට ඉන්න එක ගැන හිතුවාම නිකන් හිරිකිතයක් වගේ දෙයක් දැනෙනවා ( කෙල්ලෝ/කොල්ලෝ දෙගොල්ලොම ගැන) මට පොඩි කාලේ වුණත් පිට කෙනෙක්ගෙ ගෙදරක ගිහිල්ලා ඉන්නකොට එයාලාගේ පවුලේ අය එකතු වෙලා නිකන් විනෝද වෙනකොට වගේ මට මහා හිරිකිතයක් වගේ දෙයක් දැනෙනවා, මට ඒ ෆීලිං එක කියන්න තේරෙන්නෑ, සමහර වෙලාවට එක පුද්ගලෙයෙක් එක්ක ලෝකෙට පේන්න එකට ජීවත් වෙන එක ගැනත් මට හිරිකිතයි , අප්පිරියයි වගේ, මොකක්ද බන් මේ??








