හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    meeka sarthakayi wagee machan.unit 100 ena gedarakata meken 12 adukaragaththath rs 600 withara ithuru weyi masekta.e kiyanne mee system ekata 30k giya kiwwoth okkoma cost eka piya wenna 4.5 years yayi.eth e wenakota mee ganama thiyeyida?hariyata thapa widuli balagara hada ganna bari/hadapu nathi ape aya gana mata nam anikwa sure na.oka quality ekata karayida kiyala.kohomath solar panel ekak 20+ duwanna puluwan.ethakota kohoma kohoma hari wasi paththata thama enne kiyala mata nam hithenne :) (anik ayage adahas kohomada danne na.)
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩේ හොඳයි ඒත් මූලිකව යන වියදම තමයි ප්‍රශ්නෙ.සාමාන්‍ය ආදායමක් තියෙන මිනිහෙකුට අමාරුයිනේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    meeka sarthakayi wagee machan.unit 100 ena gedarakata meken 12 adukaragaththath rs 600 withara ithuru weyi masekta.e kiyanne mee system ekata 30k giya kiwwoth okkoma cost eka piya wenna 4.5 years yayi.eth e wenakota mee ganama thiyeyida?hariyata thapa widuli balagara hada ganna bari/hadapu nathi ape aya gana mata nam anikwa sure na.oka quality ekata karayida kiyala.kohomath solar panel ekak 20+ duwanna puluwan.ethakota kohoma kohoma hari wasi paththata thama enne kiyala mata nam hithenne :) (anik ayage adahas kohomada danne na.)
    :yes::yes::)
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අගය කල හැමට ස්තූතියි!

    එළ බන්. හැම බම්බුවකටම කෙළවන උන්ට සාප කරකර ඉන්නවා ඇරෙන්න මෙහෙම කරලා තමං වදෙන් මිදෙන්න හිතන අය අඩුයි.
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න....ස්තුති බෙදා ගත්තාට.:yes:
     
    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    බොහොම ස්තූතියි අපිට කියලා දුන්නට...:)
    Solar Panel වලට ගිය වියදම් ගැනත් දැනගන්න කැමත්යි !
     
    TechnoBuddy

    Member
    Aug 30, 2012
    4
    0
    0
    LED වල කාලයක් යනකොට එලිය අඩුවෙන සීන් එකක් තියෙනවා නේද?
    මේ එලිය අඩු වෙන seen එක ඇත්ත. ඔය ගැන මම විස්තරයක් දාලා දැම්මා post එකක්. නමුත් තාම එක admin තුමා approve කරලා නැහැ. ඉවසීමෙන් ඉන්න.

    ලොකු විස්තරයක් නිසා ආයි කොටන්න නම් කම්මැලි :D
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan battery use karana eka padui neda? Grid tie inverter ekak use kalanam apita light bila adukaraganna puluvan neda?