හිරුණිකාගේ මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    1987-1989 සිද්ද උන දේවල් ගැන අහලවත් නැද්ද ? ඉස්සරවෙලාම පටන් ගත්තෙ මේ වගේම රැල්ලක්. එක එකා බැස්ස පාරට. ගොඩක් එවුන්ට ගානක් නෑ මොනවටද උන් පාරට බහින්නෙ කියල. ඊට පස්සෙ සිද්ධ උනේ විජේවීරයා අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් උගෙ 2වන විප්ලවේ පටන් ගත්ත. අර රැල්ලට ගිය එවුනුත් කොහොම හරි වැටුනෙ ජෙප්පන්ගෙ ත්‍රස්තවාදී ගොඩට. ඔහොම අල්ලගන්න උන්ව බිල්ලො කරල තව සෙට් උන්ගෙ මාර්ගයෙන් ඇල්ලුවාම ආය මරණ බයට පාරටවත් බහින්නෙ නෑ අර සිංහයෝ වගේ ගේම ඉල්ලපු උන්.

    ඔය අතරතුරේ තව එක එක හිපාටුවොත් උන්ගෙ පුද්ගලික කෝන්තර ටිකත් ඔය ගමන් පිරිමහගන්න බලනව. අන්තිමට සිද්ධ වෙන්නෙ විශාල විනාසයක්, ඉතින් දැන් මේක දේශපාලනයක් නෑ කියන තැන ඉදන් කරාට එහෙන් මෙහෙන් ජෙප්පොන්ටත් කඩේ යනව නම් එතනින් ඉවත් වෙයන්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    I agree. This will further aggravate our economic woes, too. We need a solution . Already another idiotic minister with no finance background appointed as FM because he was GR's private lawyer. This is what needs to change!
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඇත්ත ලංකාවෙ young සෙට් එක majority මොඩ හරක්!
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mekama math kuwa. metana paksha amataka karapan metana tiyenne pati deka rajapaksha vs anith hamoma. oka terum ganna beri moda minissu hamadama paradai.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කියන කතාව හරි.
    ඒත් දැන් මෙකී අර යාපනේද කොහෙද ගිහින් අරුන් කාරයට පන්න පන්න ගැහුවෙ violence නෙවේ වෙන්න ඇති.
    කටින් එකයි පුකෙන් එකයි කතා කරන්නෙ මෝඩ හු*ති.
    kudu wesi

    scl yana kale api fk buddies la bn
    ------ Post added on Apr 5, 2022 at 6:44 AM

    penne ne bn
    ------ Post added on Apr 5, 2022 at 6:50 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඇත්ත. ගොඩක් දෙනා හිතන් ඉන්නෙ සේරම දන්නවා කියලා. හැබැයි උන් දන්න අරගලයක් නෑ.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    1987-1989 සිද්ද උන දේවල් ගැන අහලවත් නැද්ද ? ඉස්සරවෙලාම පටන් ගත්තෙ මේ වගේම රැල්ලක්. එක එකා බැස්ස පාරට. ගොඩක් එවුන්ට ගානක් නෑ මොනවටද උන් පාරට බහින්නෙ කියල. ඊට පස්සෙ සිද්ධ උනේ විජේවීරයා අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් උගෙ 2වන විප්ලවේ පටන් ගත්ත. අර රැල්ලට ගිය එවුනුත් කොහොම හරි වැටුනෙ ජෙප්පන්ගෙ ත්‍රස්තවාදී ගොඩට. ඔහොම අල්ලගන්න උන්ව බිල්ලො කරල තව සෙට් උන්ගෙ මාර්ගයෙන් ඇල්ලුවාම ආය මරණ බයට පාරටවත් බහින්නෙ නෑ අර සිංහයෝ වගේ ගේම ඉල්ලපු උන්.

    ඔය අතරතුරේ තව එක එක හිපාටුවොත් උන්ගෙ පුද්ගලික කෝන්තර ටිකත් ඔය ගමන් පිරිමහගන්න බලනව. අන්තිමට සිද්ධ වෙන්නෙ විශාල විනාසයක්, ඉතින් දැන් මේක දේශපාලනයක් නෑ කියන තැන ඉදන් කරාට එහෙන් මෙහෙන් ජෙප්පොන්ටත් කඩේ යනව නම් එතනින් ඉවත් වෙයන්.

    ඇත්ත. ගොඩක් දෙනා හිතන් ඉන්නෙ සේරම දන්නවා කියලා. හැබැයි උන් දන්න අරගලයක් නෑ.

    සිරාබන් මේ රැල්ලට හූ කියන මෝඩ හැත්ත එක්ක මොකුත් කරන්න බෑ.
     
    • Like
    Reactions: ruchira55

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    MARA MODA MINISSU TIKAK INNE.

    METANA PIL WELATA BEDANNA EPA MANUSSAYO. RAJAPAKSHATA VIRUDDA EKEKE INNAWA UGE PASKHAYA PATA BALANNA EPA. EA MANUSSAYA EKATHU KARAGANIN. OHOMA PIL WALATA BEDANA EKA RAJAPAKSHALA KAMATIY. EA GANITA KAMATI NETNAMA CHANDE DENNA EPA. EITH DAN HATURAGE HATURA YALUWA. PAKSHAYA AIN KARAPAN CHANDE AWAMA CHANDE NODI IDAPAN ECHARAI.
    MODA MINISSU HEEN NULE BAIYONGE THARKA WALATA RAWETENNA EPA.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,753
    167,424
    113
    එකමත් එක රටක
    1987-1989 සිද්ද උන දේවල් ගැන අහලවත් නැද්ද ? ඉස්සරවෙලාම පටන් ගත්තෙ මේ වගේම රැල්ලක්. එක එකා බැස්ස පාරට. ගොඩක් එවුන්ට ගානක් නෑ මොනවටද උන් පාරට බහින්නෙ කියල. ඊට පස්සෙ සිද්ධ උනේ විජේවීරයා අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් උගෙ 2වන විප්ලවේ පටන් ගත්ත. අර රැල්ලට ගිය එවුනුත් කොහොම හරි වැටුනෙ ජෙප්පන්ගෙ ත්‍රස්තවාදී ගොඩට. ඔහොම අල්ලගන්න උන්ව බිල්ලො කරල තව සෙට් උන්ගෙ මාර්ගයෙන් ඇල්ලුවාම ආය මරණ බයට පාරටවත් බහින්නෙ නෑ අර සිංහයෝ වගේ ගේම ඉල්ලපු උන්.

    ඔය අතරතුරේ තව එක එක හිපාටුවොත් උන්ගෙ පුද්ගලික කෝන්තර ටිකත් ඔය ගමන් පිරිමහගන්න බලනව. අන්තිමට සිද්ධ වෙන්නෙ විශාල විනාසයක්, ඉතින් දැන් මේක දේශපාලනයක් නෑ කියන තැන ඉදන් කරාට එහෙන් මෙහෙන් ජෙප්පොන්ටත් කඩේ යනව නම් එතනින් ඉවත් වෙයන්.
    ඒකයි මේකයි සම්පූර්න වෙනස්.. මේක වෙඩිතියල නවත්තන්න බෑ බන්..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම ඔය කිසිම පක්ෂෙකට නෑ හැබැයි මෙතන මේ ගෑණි කියන හැම වචනයක්ම ඇත්ත.
    ඔය ඔක්කොම කියන්නේ ඇත්ත. කරන්නේ බොරු
    බලේ ගන්න කයිවාරු ගහනවා සිංහලු අහුවෙනවා. අනේ මන්ද ඉතින්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    She is fighting against Rajapaksas as they released Duminda
    Her party is the biggest issue :dull:

    Your enemy's enemy is your friend ;)
    MAN KUWE EKAI ARA HEEN NULE BAIYO MUNWA ANDANAWA. UNTA ONE MEKA KDAPPAL KARANNA. EKA TERENNE NE MUNTA.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒකයි මේකයි සම්පූර්න වෙනස්.. මේක වෙඩිතියල නවත්තන්න බෑ බන්..
    මම කියන්නේ බන් මේක නිතිය අතට අරන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රැලියකට යනවා නම් එක මතක තියාගන යන්න ඕනේ. පලවෙනි වෙඩිල්ල උඹ වෙන්නත් පුළුවන් මම වෙන්නත් පුළුවන්. කොහෙවත් නැති අහින්සකයක් වෙන්නත් පුළුවන්. එකයි කියන්නේ.

    මේ රැලි වලට නායකයෙක්ම නැති හින්ද අපිට ස්වයන්ම විනයක් තියෙන්න ඕනේ බන්. අනිත් එකාට ගරු කරන්නත් ඕනේ. උ එන්නේ චන්දෙ ඉල්ලන්නද අරකට මේකද වැඩක් නැහැ සහය දෙනවා නම් පාරට බහිනවා නම් උන්ට එන්න දෙන්න ඕනේ. මම එකෙක්ට කැමති නැහැ කියල උ මේකට එන්න ඕනේ නැහැ කියල හිතන්න මට අයිතියක් නැහැනේ.

    දැන් මේ කියන්නේ හිරුනික ආව එකයි ඒකිව එලොපු හුයන්නක් හින්ද මම ටිපර් උන මගුලක් එහෙම නෙවෙයි ඈ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ඒකයි මේකයි සම්පූර්න වෙනස්.. මේක වෙඩිතියල නවත්තන්න බෑ බන්..
    ලොකෙ මිනිස්සු පාරට බැහැල කරන අරගල කේස් සාර්ථක වෙලත් තියනව, බොහොමයක් අසාර්ථක වෙලත් තියනව. ඔවා එක්ක එක එක කන්ඩායමුත් බහිනව උන්ගෙ පුද්ගලික න්‍යායපත්‍ර වෙනුවෙන්. ඒක නිසා උබලා පාරට බහිනව නම් සාමකාමීව කරපන්. නොදන්න උන්, වෙනස් එවුන් ලග හැසිරෙනව වගේ පේනව නම් ඉක්මනට අයින් වෙයල්ල. එක එකාගෙ ගෙවල් වලට ගහන්න යන්නත් එපා. ජනාදිපතිට විරුද්ධව යනව නම් උගෙ මිරිහානෙ ගෙදරට යනවට වඩා හොද ජනාධිපති මන්දිරේ ගාවට යන එක. ප්‍රශ්න පුද්ගලික කරන්න තරමට ඒවා දරුණු අතට හැරෙන්න පුලුවන්. උබේ ගෙදරට ගමේ එවුන් බැහැල ගල් ගැහුවොත් උබ මොන සාන්තුවරයා උනත් තරහ යනවනෙ. ඒක තේරුම් ගන්න ඔනෙ

    ජෙප්පොන්ට නම් ඉතින් මල මිනියක් දෙකක් සෙට් වෙනව නම් ඉතින් වෙන සතුටක් නෑ. ඒක නිසා බිල්ලක් සෙට් වෙලා අහිංසකයෙක් මලොත් ඒක යන්නෙ කාගෙ අකවුන්ට් එකටද කියන එක නම් දන්නෙ නෑ මම නම්
     
    • Like
    Reactions: xengine

    එකඟයි.
     
    You are spreading the negative vibe all around here. I have no idea what is satisfaction you are getting. I also don't like the JVP concept but this is not the time to talk about their political view of theirs. All should be gathered as one goal. You are trying to divide people.

    What erozan does and what you do I don't see much of a difference.

    But Erozan shows his true colors and people see him. But you are just hiding you are point and trying to manipulate people's heads. That is the worst.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,753
    167,424
    113
    එකමත් එක රටක
    මම කියන්නේ බන් මේක නිතිය අතට අරන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රැලියකට යනවා නම් එක මතක තියාගන යන්න ඕනේ. පලවෙනි වෙඩිල්ල උඹ වෙන්නත් පුළුවන් මම වෙන්නත් පුළුවන්. කොහෙවත් නැති අහින්සකයක් වෙන්නත් පුළුවන්. එකයි කියන්නේ.

    මේ රැලි වලට නායකයෙක්ම නැති හින්ද අපිට ස්වයන්ම විනයක් තියෙන්න ඕනේ බන්. අනිත් එකාට ගරු කරන්නත් ඕනේ. උ එන්නේ චන්දෙ ඉල්ලන්නද අරකට මේකද වැඩක් නැහැ සහය දෙනවා නම් පාරට බහිනවා නම් උන්ට එන්න දෙන්න ඕනේ. මම එකෙක්ට කැමති නැහැ කියල උ මේකට එන්න ඕනේ නැහැ කියල හිතන්න මට අයිතියක් නැහැනේ.

    දැන් මේ කියන්නේ හිරුනික ආව එකයි ඒකිව එලොපු හුයන්නක් හින්ද මම ටිපර් උන මගුලක් එහෙම නෙවෙයි ඈ.
    ඒක හරි.. ඒත් මෙතන මෙයා මොකද්ද කරන්න කියන්නේ.
    මට තේරුන විදියට මෙතන හිරුනිකා කතාකරේ දේසපාලුවන්ගේ පැත්තේ ඉදන්. . දේසපාලුවන්ට සමාජයේ නැතිවෙලායන පිලිගැනීමට විරුද්දව. උන් ඒ පිලිගැනිමට ආසයි.
    ඕන එකෙක්ට විරෝදතා වලට එන්න පුලුවන් . ඒක නවත්තන්න ඕන නෑ.
    මෙයා කියපු සමහර දේවල් නම් ගැපෙන්නේ නෑ.. ප්‍රචන්ඩ වෙන්න එපා කියපු එක හරි. ඒක කියල වයලන්ස් නැතුව ටිකක් විනෝදෙන් කරපු උන්ට කියනව “ඕව මොන විරෝදතාද” කියල.. මෙයාට පොඩි හිතේ අමාරුවට කරපු කතාවක් කියල මටනම් තේරුනේ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    කුණුහරපනන් දැන් ඕනවට වැඩී. ගොඩක් උන් අමු කුණූහරප බෝඩ් වල ලියන් පොරවල් වෙන්න යනව. ආවෙ මොකටද කියල උන්වත් දන්නෑ.
    සමහර උන් එන්නේ ෆේස්බුක් ඉන්ස්ටා එකේ ෆොටෝ එක දාන්ඩ උන් තමා ඔය ගොඩාක් කුණුහරප එහෙම ලියාගෙන එන්නේ පොරවල් වෙන්ඩ, අනිත් එක පිට රටවල ඉන්න උන් ගොඩාක් එහෙ ඉදන් ලොකු ටෝක්ස් දිදී රට හදන්ඩ යනවා.