හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතේ ගහගනියි ටැටූ.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mada%2Bgaseema.JPG

    මේක ඉතින් දාපු කෙනා හරියට
    මඩ කියන දේ දන්නේ නැතුව ඇති. :yes:
    රේප් වැදගත් නැති පොරක් මම ... :P
    ඒ හින්ද මම මේක දන්නේ නම් මේ දාපු කෙනා දැනගන්න ඕනේ
    මඩ ගැසීම කියන එකේ තේරුම.

    මචන් ඔය නම් ෂුවර් එකට හිරුණිකාම තමා කපල තියෙන්නේ.. :lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    කමක් නෑ ඉතින් එයාගෙ තාත්තනේ..ඒ උනාට ඉතින් ඉස්සරනම් ළමයි අම්මල තාත්තලට පිං පමුණුවපු එකයි කරේ පුළුවන් තරම් කාලයක් :)

    අවංකවම මට නම් ඔහම කරපු ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න බෑ..ඇයි යකෝ පෞද්ගලික දෙයක් වත් (දරුවෙක් මල්ලෙක් වත් හදාගන්න) කරන්න බෑනෙ මාමණ්ඩි බලං ඉන්නවනේ :baffled:
    :lol:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මේක විශාල රංගනයක තවත් එක සිද්ධියක් විතරයි. දැන් හැමෝටම ලක්ෂ්මන් අය්යව වීරයෙක් වෙලා තිබ්බට‍ තරුණ කාලේ මිනිහා කී දෙනෙක් මරලා තියෙනවද මැරුවද කියලා අපි දන්නවා. අන්තිමට මනුස්සයා මුහුකුරා යනකොට වැරදි අඩු කරගත්තාට.‍ ඒ මිනිස්සුන්ට කරපු අපරාධ සේදෙන්නේ නැහැ. මේ ටැටූ ගැහිල්ල එක පියවරක් විතරයි. මේකට සෙනෙහස පෑමක් කියලා කියනවා නම්. තාත්තා මැරුණු අම්මා මැරුණු හැමෝම මෙහෙම ගොන් පාර්ට් දාන්න ‍ඕනේ. හූණා කිව්වා වගේ කියන්නම්. තව ටික දවසකින් මෙයා දේශපාලනයට එනවා. ඒක යූ එන්පීද ජේවීපීද නිදහස් ‍පක්ෂෙද කියන එක නෙවෙයි තියෙන්නේ. මුන් එන්නෙ අපිට කෙළවලා යන්න. මුන් වගේ දේශපාලනය කරන්න කිසිම සුදුසුකමක් නැති නිරූපිකාවෝ දේශපාලකයො වෙන්නේ ලංකාවේ විතරයි. පබාලා. අනර්කලීලා. රෝසිලා ව‍ගේ පොදු වැසිකිළි මේ තත්ත්වයට ගේන මෝඩ මිනිස්සුන්ටයි ඒ තත්ත්වයට ‍ගේන දේශ‍පාළුවන්ටයි හෙණම ගහනවා. තේරුම් ගනිල්ලා මුන් මේ දේශපාලනේට එන්නේ අපේ රටට ඇති ආදරේට නෙවෙයි.

    කතාව ඇත්ත......
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කමක් නෑ ඉතින් එයාගෙ තාත්තනේ..ඒ උනාට ඉතින් ඉස්සරනම් ළමයි අම්මල තාත්තලට පිං පමුණුවපු එකයි කරේ පුළුවන් තරම් කාලයක් :)

    අවංකවම මට නම් ඔහම කරපු ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න බෑ..ඇයි යකෝ පෞද්ගලික දෙයක් වත් (දරුවෙක් මල්ලෙක් වත් හදාගන්න) කරන්න බෑනෙ මාමණ්ඩි බලං ඉන්නවනේ :baffled:

    :P:P:P:rofl:
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    කමක් නෑ ඉතින් එයාගෙ තාත්තනේ..ඒ උනාට ඉතින් ඉස්සරනම් ළමයි අම්මල තාත්තලට පිං පමුණුවපු එකයි කරේ පුළුවන් තරම් කාලයක් :)

    අවංකවම මට නම් ඔහම කරපු ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න බෑ..ඇයි යකෝ පෞද්ගලික දෙයක් වත් (දරුවෙක් මල්ලෙක් වත් හදාගන්න) කරන්න බෑනෙ මාමණ්ඩි බලං ඉන්නවනේ :baffled:

    :)
     
    SolarKing

    Member
    Feb 4, 2011
    129
    37
    0
    හිරුනිකා එලකිරි එක කියවනවා.කලින් මෙම්බර් කෙනෙක් හිරුනිකාට බබෙක් ඉන්නවා කියලා ලියපු එක එයා කියවලා තිබුනා.ඒක නිසා පරිස්සමෙන්.
    කොහොම වුනත් තාත්තිගේ ටැටූ එකක් ගහපු එක වැරද්දක් නෑ.හිරුනිකා කියන්නේ තාත්තිගෙම දුව. එයාව මේ රටේ ජනාධිපති පු‍ටුවේ වාඩි කරන්න වුනත් වටිනා කෙල්ලක්.
    :love::love::love::love:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔය අතේනෙ...., ප්‍රසිද්දියේ පෙන්නන්න බැරි තැනක තියනවලු දුමින්දගෙ ටැටු එකකුත්......:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    කමක් නෑ ඉතින් එයාගෙ තාත්තනේ..ඒ උනාට ඉතින් ඉස්සරනම් ළමයි අම්මල තාත්තලට පිං පමුණුවපු එකයි කරේ පුළුවන් තරම් කාලයක් :)

    අවංකවම මට නම් ඔහම කරපු ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න බෑ..ඇයි යකෝ පෞද්ගලික දෙයක් වත් (දරුවෙක් මල්ලෙක් වත් හදාගන්න) කරන්න බෑනෙ මාමණ්ඩි බලං ඉන්නවනේ :baffled:

    :lol::lol::lol::lol::lol:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    හිරුනිකා එලකිරි එක කියවනවා.කලින් මෙම්බර් කෙනෙක් හිරුනිකාට බබෙක් ඉන්නවා කියලා ලියපු එක එයා කියවලා තිබුනා.ඒක නිසා පරිස්සමෙන්.
    කොහොම වුනත් තාත්තිගේ ටැටූ එකක් ගහපු එක වැරද්දක් නෑ.හිරුනිකා කියන්නේ තාත්තිගෙම දුව. එයාව මේ රටේ ජනාධිපති පු‍ටුවේ වාඩි කරන්න වුනත් වටිනා කෙල්ලක්.
    :love::love::love::love:

    කිසි ප්‍රශ්නයක් නැහැ නේ සහෝ !! එහෙනම් ඉතින් මේ නිව්ස් දාන්න බැරි වෙන්න ඕනේ ඉන්ටනෙට් එකේ. එහෙම කරන්නත් බැ නේ ...
    මේකේ එය උන්නත් කරන්න දෙයක් නැහැ ... එකිනෙකාගේ අදහස් එයත් දැනගන්න එක වටිනවා කියල මම හිතනවා ..
    :):)
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    හිරුනිකා කැමතිද පිටසක්වල ජීවින් එක්ක එකතුවෙන්න.අපිට කට්ටියක් ඕන වෙලා තියෙනවා.