හිරුනිකාගේ බොරු මාට්ටුද?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
හිරුනිකාගේ බොරු මාට්ටුද?

ඇමති රාජිත, හිරුණිකාට ඇඩ්‍රස් නැති කරයි (වීඩියෝ)

පසුගියදා දෙමටගොඩදී පුද්ගලයකු පැහැර ගෙන යාමේ සිද්ධිය පිළිබඳව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධදැයි සොයා බැලීම සඳහා මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ වී ඇත. ඒ අනුව ඉදිරියේදී එම සිද්ධිය සිදු වූ දිනයේ මන්ත්‍රීවරිය විසින් ලබා ගන්නා ලද දුරකතන ඇමතුම් පවා පරික්ෂා කිරීමට නියමිතව ඇත. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදු කල ප්‍රකාශයක් හේතුවෙන්ද මේ වන විට ඇය පිළිබඳව ඇති සැකය තව දුරටත් තීව්‍ර වී ඇත.
ඇය එම සිදුවීම සිදු වූ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ උත්සවයකට සහභාගී වූ බව මුලින් ප්‍රකාශ කලද ඇය රූපවාහිනී වැඩසටහනකදී පසුගියදා පවසා ඇත්තේ තමා එම සිදුවීම සිදු වූ අවස්ථාවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා පැමිණි බවයි. නමුත් ඊයේ(05) පැවති මාධ්‍ය හමුවකදී රාජිත අමාත්‍යවරයා තමන් එම සිදුවීම සිදුවූ අවස්ථාවේ විදේශගතව සිටි බව පවසා ඇත.

වීඩියෝව පහතින් නරඹන්න.

karaliya.lk
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
බොරු මාට්ටු :yes:
reply එකක් නැතුව පැයක් විතර යනකොට මට හිතුනේ repost නැත්තන් හිරුණිකාට මුකුත් කියනවට කවුරුත්ම කැමති නෑ කියලා :rofl:
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
video dekak butt karalane thiyenne, rajitha wena ekakata dena uththarayak oka
hirunikage scene eka gana rajithagen ahaddi thamai habai oya kathawa rajitha kiyanne. hirunikage case ekata amathi kenekgen polisiyata bada enawa wage kathawak madyawediyek ahaddi mata mataka vidiyata
විනාඩි 1.33 ඉඳලා බලන්න රාජිතගේ කතාව
 
Last edited:

LHasindu

Member
May 27, 2015
1,209
104
0
අප්පොච්චි වගේම නැතෑ දෝණියැන්දා..
:angry::angry::angry:
භාරත ගැන මැරෙනකන්ම වැඩි දෙයක් දැනන් හිටියේ නෑ මම නං. දූ වගේම ඇති කියලා හිතන්න තමයි වෙන්නේ.:)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් මෙයා මුලින්ම කිවේ මේ සීන් එක වෙද්දී මෙයා කොළඹ නගර සභාවේ 150 සංවත්සරේට ගිහින් හිටිය කියලනේ. එකම වෙලාවේ තැන තුනක ඉඳලද එතකොට :shocked:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඇයි බන් මෙයා මුලින්ම කිවේ මේ සීන් එක වෙද්දී මෙයා කොළඹ නගර සභාවේ 150 සංවත්සරේට ගිහින් හිටිය කියලනේ. එකම වෙලාවේ තැන තුනක ඉඳලද එතකොට :shocked:

    ඔය TNL එකේ කියන්නේ සංවත්සරේ ට යන්න කලින් රාජිත හම්බ වෙන්න ගියා කියලා මචන්. එහෙම නේද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    භාරත කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි, :no: දුමින්දට කලින් ඌලු ඒ පැත්තේ කුඩු බිස්නස් එක රන් කරේ, ලොකු චණ්ඩියෙක් කියලත් කියනවා. ඉතින් දුවත් ඒ පාරේම යන එක පුදුමයක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය TNL එකේ කියන්නේ සංවත්සරේ ට යන්න කලින් රාජිත හම්බ වෙන්න ගියා කියලා මචන්. එහෙම නේද?

    TNL වීඩියෝ එකේ රාජිත හම්බෙලා මහජන දිනේට ආව කියල නේ කියන්නේ :oo:
    අනේ මන්ද බන් අපේ වාහනේක එහෙම මිනිහෙක් උස්සල මාට්ටු වුනොත් ඔහොම කියල බේරෙන්න පුලුවන්ද බන් අයිතිකාරයට කේස් නේ.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    TNL වීඩියෝ එකේ රාජිත හම්බෙලා මහජන දිනේට ආව කියල නේ කියන්නේ :oo:
    අනේ මන්ද බන් අපේ වාහනේක එහෙම මිනිහෙක් උස්සල මාට්ටු වුනොත් ඔහොම කියල බේරෙන්න පුලුවන්ද බන් අයිතිකාරයට කේස් නේ.
    මතකනේ සේයා දූවගේ කේස් එකේදී කොහෙවත් ඉන්න උන්ට ඇඳුම් ගලවලත් ගහලා තිබුනා හොඳටම. ඉස්කෝලේ යන කොල්ලෙක් කියලවත් බැලුවේ නෑ සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම සම්බන්ධයක් නැතුවත් අරන් ගිහින් පොලීසියේ ගොන් සැක වලට ඇඳුම් ගලවලා ගහද්දි.
    ඒකට මුන්ට. පොලීසිය ඇමතිලාට යට වෙලා තියෙන්නේ රටේ ජානාධිපතිවරයා නිසා. මහින්දගේ කාලෙත් ඔච්චරයි.
    රටේ ජනාධිපතිවරයාට ඕනේ කමක් තියෙනවා නං එක එක අමතිලට නැමෙන්න නැති වෙන්න පොලීසියේ කොන්ද කෙලින් කරන්න පුළුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතකනේ සේයා දූවගේ කේස් එකේදී කොහෙවත් ඉන්න උන්ට ඇඳුම් ගලවලත් ගහලා තිබුනා හොඳටම. ඉස්කෝලේ යන කොල්ලෙක් කියලවත් බැලුවේ නෑ සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම සම්බන්ධයක් නැතුවත් අරන් ගිහින් පොලීසියේ ගොන් සැක වලට ඇඳුම් ගලවලා ගහද්දි.
    ඒකට මුන්ට. පොලීසිය ඇමතිලාට යට වෙලා තියෙන්නේ රටේ ජානාධිපතිවරයා නිසා. මහින්දගේ කාලෙත් ඔච්චරයි.
    රටේ ජනාධිපතිවරයාට ඕනේ කමක් තියෙනවා නං එක එක අමතිලට නැමෙන්න නැති වෙන්න පොලීසියේ කොන්ද කෙලින් කරන්න පුළුවන්.
    ඔව් බන් ඕක වෙන මිනිහෙක් අතින් උනානං පොලිසියට එක්කන් ගියා, ගැහුවා, උඹ නේද මේක ප්ලෑන් කරලා මුව ඉස්සුවේ උඹේ වාහනෙම කියල ඇහුව පහුවදා උසාවි දැම්ම වැඩේ ඉවරයි අරූ හිරේ. මෙහෙම නලව නලව ඉන්නේ නෑ. :no:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    hirunikage scene eka gana rajithagen ahaddi thamai habai oya kathawa rajitha kiyanne. hirunikage case ekata amathi kenekgen polisiyata bada enawa wage kathawak madyawediyek ahaddi mata mataka vidiyata
    විනාඩි 1.33 ඉඳලා බලන්න රාජිතගේ කතාව

    ඥාණසාර චීවර ධාරියාත් දැන් හාමුදුරුවො කෙනෙක්ගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරනව වගෙ. එහෙම තමයි වෙන්න ඕන
     
    Similar threads