හිරුනිකාගේ බොරු මාට්ටුද?
ඇමති රාජිත, හිරුණිකාට ඇඩ්රස් නැති කරයි (වීඩියෝ)
ඇමති රාජිත, හිරුණිකාට ඇඩ්රස් නැති කරයි (වීඩියෝ)
පසුගියදා දෙමටගොඩදී පුද්ගලයකු පැහැර ගෙන යාමේ සිද්ධිය පිළිබඳව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධදැයි සොයා බැලීම සඳහා මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ වී ඇත. ඒ අනුව ඉදිරියේදී එම සිද්ධිය සිදු වූ දිනයේ මන්ත්‍රීවරිය විසින් ලබා ගන්නා ලද දුරකතන ඇමතුම් පවා පරික්ෂා කිරීමට නියමිතව ඇත. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදු කල ප්‍රකාශයක් හේතුවෙන්ද මේ වන විට ඇය පිළිබඳව ඇති සැකය තව දුරටත් තීව්ර වී ඇත.
ඇය එම සිදුවීම සිදු වූ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ උත්සවයකට සහභාගී වූ බව මුලින් ප්‍රකාශ කලද ඇය රූපවාහිනී වැඩසටහනකදී පසුගියදා පවසා ඇත්තේ තමා එම සිදුවීම සිදු වූ අවස්ථාවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා පැමිණි බවයි. නමුත් ඊයේ(05) පැවති මාධ්‍ය හමුවකදී රාජිත අමාත්‍යවරයා තමන් එම සිදුවීම සිදුවූ අවස්ථාවේ විදේශගතව සිටි බව පවසා ඇත.
වීඩියෝව පහතින් නරඹන්න.
karaliya.lk

දුමින්දට කලින් ඌලු ඒ පැත්තේ කුඩු බිස්නස් එක රන් කරේ, ලොකු චණ්ඩියෙක් කියලත් කියනවා. ඉතින් දුවත් ඒ පාරේම යන එක පුදුමයක් නෑ.