හිරුනිකාගේ පවර්...
හිරුනිකාගේ පවර්...
මල පැනලා කෑ ගහනවා..
https://web.facebook.com/RDFPALANAYA/videos/2223574074353139/

Kudu queen![]()
අයියෝ සල්ලි... අර අකිල කියනවා ඉස්සරහට පෙල පොත් දෙන්නේ නෑලු. දෙන ටැබ් වලට ඊබුක් දෙනවලු අච්චු පොත් වෙනුවට.. තව අවුරුදු10ක් යද්දි මචං ලංකාවට අඹ සරණයි...

මෙක ඇත්තටම කරොත් හොඳ නැද්ද? පොත් වලට යන සල්ලිත් ඉතුරු වෙනවා හොඳ scientists ලා ටිකක් දාලා වෙනම උගන්නන්න system එකක් එහෙම හැදුවා නම් නියමයි.
මචන් පොතක් කියවවුවම ඔලුව යන ප්රමාණෙයි, ඩිජිටල් කොපි1ක් බැලුවම යන ප්රමාණෙයි වෙනස් ගොඩක්ම. අනික දවසම ඕව දිහා බලන් ඉදල රට ලෙඩ්ඩු ටිකක් නේද බිහිවෙන්නේ ? පොතක් කවදවත් ඊබුක් වලින් රීප්ලෙස් කරන්න බෑ.. තව කොච්චර තාක්ශණේ දියුනු උනත් පොතට විකල්ප නෑ..

අනිත් දේ ඕවයින් වියදම් අඩු කරගන්න හදන්නේ හොරාකන එක අඩුකලා නම් පොත් ටික ගහල දෙන්න තිබ්බ කිසිම අවුලක් නැතුව. අර පහු ගිය දවසේ ගෙන්නපු රේන්ජ් රෝවර් තොගෙට වියදම් වෙච්ච සල්ලි වලින් එක වසරකටම ඇති වෙන්න පොත ගහන්න තිබ්බා.
Tab eka e book walata limit karoth hodai.open tab ekak dunoth ithin porn pirila tiyey.![]()