හිරුනිකාගේ පවර්...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Kudu queen:lol:

    අයියෝ සල්ලි... අර අකිල කියනවා ඉස්සරහට පෙල පොත් දෙන්නේ නෑලු. දෙන ටැබ් වලට ඊබුක් දෙනවලු අච්චු පොත් වෙනුවට.. තව අවුරුදු10ක් යද්දි මචං ලංකාවට අඹ සරණයි...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505

    Payyath negga bn meka ahala:P
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අයියෝ සල්ලි... අර අකිල කියනවා ඉස්සරහට පෙල පොත් දෙන්නේ නෑලු. දෙන ටැබ් වලට ඊබුක් දෙනවලු අච්චු පොත් වෙනුවට.. තව අවුරුදු10ක් යද්දි මචං ලංකාවට අඹ සරණයි...

    මෙක ඇත්තටම කරොත් හොඳ නැද්ද? පොත් වලට යන සල්ලිත් ඉතුරු වෙනවා හොඳ scientists ලා ටිකක් දාලා වෙනම උගන්නන්න system එකක් එහෙම හැදුවා නම් නියමයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙක ඇත්තටම කරොත් හොඳ නැද්ද? පොත් වලට යන සල්ලිත් ඉතුරු වෙනවා හොඳ scientists ලා ටිකක් දාලා වෙනම උගන්නන්න system එකක් එහෙම හැදුවා නම් නියමයි.

    මචන් පොතක් කියවවුවම ඔලුව යන ප්‍රමාණෙයි, ඩිජිටල් කොපි1ක් බැලුවම යන ප්‍රමාණෙයි වෙනස් ගොඩක්ම. අනික දවසම ඕව දිහා බලන් ඉදල රට ලෙඩ්ඩු ටිකක් නේද බිහිවෙන්නේ ? පොතක් කවදවත් ඊබුක් වලින් රීප්ලෙස් කරන්න බෑ.. තව කොච්චර තාක්ශණේ දියුනු උනත් පොතට විකල්ප නෑ..
    අනිත් දේ ඕවයින් වියදම් අඩු කරගන්න හදන්නේ හොරාකන එක අඩුකලා නම් පොත් ටික ගහල දෙන්න තිබ්බ කිසිම අවුලක් නැතුව. අර පහු ගිය දවසේ ගෙන්නපු රේන්ජ් රෝවර් තොගෙට වියදම් වෙච්ච සල්ලි වලින් එක වසරකටම ඇති වෙන්න පොත ගහන්න තිබ්බා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    අනිවා. මම මේ මොකක් හරි ස්ටඩ් මැටීරියල් එකක් කියවද්දි ප්‍රින්ට් අවුට් අරන් කියවන්නෙ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අයියෝ සල්ලි... අර අකිල කියනවා ඉස්සරහට පෙල පොත් දෙන්නේ නෑලු. දෙන ටැබ් වලට ඊබුක් දෙනවලු අච්චු පොත් වෙනුවට.. තව අවුරුදු10ක් යද්දි මචං ලංකාවට අඹ සරණයි...

    Aniwa RIP srilaka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    මෙක ඇත්තටම කරොත් හොඳ නැද්ද? පොත් වලට යන සල්ලිත් ඉතුරු වෙනවා හොඳ scientists ලා ටිකක් දාලා වෙනම උගන්නන්න system එකක් එහෙම හැදුවා නම් නියමයි.

    Tab eka e book walata limit karoth hodai.open tab ekak dunoth ithin porn pirila tiyey.:rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මචන් පොතක් කියවවුවම ඔලුව යන ප්‍රමාණෙයි, ඩිජිටල් කොපි1ක් බැලුවම යන ප්‍රමාණෙයි වෙනස් ගොඩක්ම. අනික දවසම ඕව දිහා බලන් ඉදල රට ලෙඩ්ඩු ටිකක් නේද බිහිවෙන්නේ ? පොතක් කවදවත් ඊබුක් වලින් රීප්ලෙස් කරන්න බෑ.. තව කොච්චර තාක්ශණේ දියුනු උනත් පොතට විකල්ප නෑ..
    අනිත් දේ ඕවයින් වියදම් අඩු කරගන්න හදන්නේ හොරාකන එක අඩුකලා නම් පොත් ටික ගහල දෙන්න තිබ්බ කිසිම අවුලක් නැතුව. අර පහු ගිය දවසේ ගෙන්නපු රේන්ජ් රෝවර් තොගෙට වියදම් වෙච්ච සල්ලි වලින් එක වසරකටම ඇති වෙන්න පොත ගහන්න තිබ්බා.

    සම්පූර්ණ නිකන් පොත් scan කරලා e ink tablet එකකට දාලා දෙන එක ගැන නෙවේ මන් කියන්නේ. සම්පූර්ණ system එකක් එක එක ලමයාට ගැලපෙන විඳියට videos, slides, voice වගේ දේවල් use කරලා හදන system එකකින් හොඳ ප්‍රථිපලය ගන්න පුළුවන්.

    ලංකවේ දෙශපාලන ගැන කතා කරලා වැඩක් නැ. මන් කිව්වේ හරිහමන් රටකට නම් ඇත්තටම එ සල්ලි වෙන දේකට යොදවන්න පුළුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    Oka patta investment ekak bn,ausi walath tiyenawa.e book tablet but class room ekema tiyala yanna one.charging socket walata gahala.gedara geniyanna denne ne.gedara geniyanna dunoth aniwa kollo tika oya tab wisi karala wena tab iskoleta genawa:P
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මචන් පොතක් කියවවුවම ඔලුව යන ප්‍රමාණෙයි, ඩිජිටල් කොපි1ක් බැලුවම යන ප්‍රමාණෙයි වෙනස් ගොඩක්ම. අනික දවසම ඕව දිහා බලන් ඉදල රට ලෙඩ්ඩු ටිකක් නේද බිහිවෙන්නේ ? පොතක් කවදවත් ඊබුක් වලින් රීප්ලෙස් කරන්න බෑ.. තව කොච්චර තාක්ශණේ දියුනු උනත් පොතට විකල්ප නෑ..
    අනිත් දේ ඕවයින් වියදම් අඩු කරගන්න හදන්නේ හොරාකන එක අඩුකලා නම් පොත් ටික ගහල දෙන්න තිබ්බ කිසිම අවුලක් නැතුව. අර පහු ගිය දවසේ ගෙන්නපු රේන්ජ් රෝවර් තොගෙට වියදම් වෙච්ච සල්ලි වලින් එක වසරකටම ඇති වෙන්න පොත ගහන්න තිබ්බා.

    සිරාවටම
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අයියෝ සල්ලි... අර අකිල කියනවා ඉස්සරහට පෙල පොත් දෙන්නේ නෑලු. දෙන ටැබ් වලට ඊබුක් දෙනවලු අච්චු පොත් වෙනුවට.. තව අවුරුදු10ක් යද්දි මචං ලංකාවට අඹ සරණයි...

    ඉතිං හොඳයිනෙ යකෝ..ළමයි පුත්තලම් බූරුවො වගේ බෑග් ඵක උස්සන් යන්නේ බරට බරේ ඔය පොත් නිසා.මේක නිසා ඒ ළමයින්ට හොඳක්නෙ වෙන්නේ..