හිරුනිකාගේ මගුලට වියදම දුමින්දගේ අයියාග&

CoolBro

Active member
  • Sep 16, 2014
    720
    231
    43
    හිරුනිකාගේ මගුලට වියදම දුමින්දගේ අයියාග&

    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර යනු මිනිහා මලපසු සමාජ ගහතවූ වැන්දබු පරපුරේ සිරිමාවෝ බණ්ඩාරනායක ,චන්ද්‍රිකා බණ්ඩාරනායක ,ශ්‍රීමනි ඇතුලත්මුදලි ,ෆේරියල් අශ්රොෆ් ,සුමෙදා ජයසේන වැනි කුලකයට අයත්වන ,තම පියාගේ මිණිය මතින් කරලියට පැමිණි තවත් තරුණ කාන්තාවකි ,,

    පියාගේ මරණයට පෙර ඇය කසාද බැදීමට සිටියේ හිටපු ඇමති පියසේන ගමගේ ගේ පුතාය ,භාරතගේ මරණයේදී පවා දරදිය ඇද්ද පියසේන ගමගේ ගේ පුතා,හිරුනිකා දේශපාලනයට පිවිසීමට තිරණය කල සැනින් හිරුනිකගෙන් වෙන්වීමට තීරණය ලදී ,එම තීරණය සම්බන්දයෙන් අදහස් දැක්වූ ගමගේ හිතවතුන් පැවසුවේ කොලොන්නාවේ කට සැර /// /// කෙනකුගෙන් බේරීමට ලැබීම ගමගේ කොලුවාගේ වාසනාවක් බවයි .

    ඉන්පසුව තනිකඩව සිටි හිරුනිකා තමන්ට සහ කරුවෙකු සොයමින් සිටි අතර ඔහුට තිබිය යුතු මුලික සුදුසුකම් වුයේ

    ගැහැණියෙකු වගේ පස්ස නලව නලව ඇවිදිය යුතුය
    හදිසියකට තමන්ට මේකප් එකක්‌ ගැනීමට අවශ්‍ය වුවහොත් එයට හැකියාව තිබිය යුතුය
    උත්සව වලට ගියවිටදී තමන්ට වැසිකිලියට යාමට අවශ්‍ය වුවහොත් වැසිකිලිය වෙත බැහැයි නොකියා එක්කගෙන යාමට කැමති විය යුතුය
    තමන් ගමනක් ගිය විට වාහනයට වී අවම වශයෙන් පැය 3-4 කට්ටක් කෑමට හැකියාව තිබිය යුතුය
    ගෙදර මොන ප්‍රශ්නය තිබුනත් එළියේදී දත් 32 පෙන්නා හොදට හිනා විය හැක අයෙකු විය යුතුය
    සියලුම කාරණා තමන්ගේ අණ අනුව පිළිපැදිය හැකි කෙනකු වියයුතුය
    ඕනෑම දුකක් ඉවසගෙන සිටිය හැකි කෙනකු විය යුතුය
    වැරදිලාවත් තමන්ගේ ලගටවත් එන්නේ නැති කෙනකු විය යුතුය
    හදිස්සි අවස්ථාවලදී රියදුරු රැකියාව කිරීමට හැකියාව තිබිය යුතුය
    රාත්‍රී උත්සව වලට ගොස් එන තෙක් නිවසේ වැඩ බලාගෙන සිටින අයෙකු විය යුතුය
    මේ සියලුම සුදුසුකම් ඇති මනමාලයා හිරුනිකාට ලැබුනේ හිරු ටීවී නාලිකාවේ මංගලම් වැඩසටහන ඉදිරිපත් කරන කෙනාගෙන් වීම විශේෂ කාරණයකි .මන්ද යත් දුමින්ද සිල්වා තමන්ගේ පියා ඝාතනය කරා යැයි කියමින් ජනතාවගෙන් මනාපය ලබාගත් හිරුණිකා දුමින්දගේ අයියා ගෙන් පඩි ගන්න කෙනකු කසාද බැදීම තුල හිරුනිකාගේ ප්‍රතිපත්ති සැබවින්ම අවස්ථා වාදී ප්‍රතිපත්ති බව හිරුනිකා ගේ මගුලට පැමිණි අයගේ අදහස විය .

    මගුලට පැමිණි තවත් අය පැවසුවේ මේ මගුල ගන්න මනමාලයට සල්ලි දීලා තියෙන්නේ හිරු TV එකෙන් බවය …අනික ඔහු මංගලම් වැඩසටහන ඉදිරිපත් කරන කෙනා නිසා බොහෝ අය නොමිලේම තම සේවාව ලබාදී ඇති බවත්ය..එයට හිරු TV අධිපති දුමින්දගේ සහෝදරයා තම පුර්ණ අනුග්‍රහය ලබාදුන් බවයි .
     

    duppi

    Member
    Jul 3, 2015
    282
    60
    0
    wtc
    keep-calm-and-don-t-be-jealous-2.png