හිරුනිකාටත් ඇරලා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හිරුනිකාටත් ඇරලා

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහාය සඳහා මුල් අවස්ථාවේදීම එක් වූ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් බලවත් කලකිරීමක සිටින බව ඇයට සමීප ආරංචි මාර්ග පවසයි.
    ශ‍්‍රීලනිපය මුළුමනින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමතාට එක්වීම සම්බන්ධයෙන්ද ඇය කණස්සල්ලෙන් පස්වන අතර සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාද දැන් සිටින්නේ ඇය සිටින පිලේමය.


    hqdefault.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth



    භාරත කල මෑර වෑඩ දෑන් හිරුණිකා කරනවා සෝලංගාඅරච්චි කියයි Solangaarachchi speaks about Baratha Laksman
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හිරුණිකා අඩනිරුවත් ජයාරූප වලට පෙනී සිටි බව පිලිගනි







    .
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක ඇත්ත බන්, මෛත්‍රීපාල හොරුන්ටම අන්තිමටම එකතු වුනා නේ. :(
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කුක්කු පොන්සිට හිරුනිකා ගේ පොටෝ දාපල්ලා බන් අත වත් වෙහෙස කරගනි නේ :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුක්කු පැටියා සම්පුර්ණ නිරුවතින් කඩේ ගිය බව පිලි ගනී :shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක ඇත්ත බන්, මෛත්‍රීපාල හොරුන්ටම අන්තිමටම එකතු වුනා නේ. :(

    කොහොමද හොරු ටික මහා හොරත් එක්ක ගහන්න හදපු ගැටේ.....එක නිසා දැනට අපුදෙන්....බලමු නාමයෝජනා දෙනකොට මොකද වෙන්නේ කියල