හිරුනිකාටත් ඇරලා
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහාය සඳහා මුල් අවස්ථාවේදීම එක් වූ බස්නාහිර පළාත් සභා මන්ත්රීනී හිරුණිකා පේ්රමචන්ද්ර මෙනවිය වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් බලවත් කලකිරීමක සිටින බව ඇයට සමීප ආරංචි මාර්ග පවසයි.
ශ්රීලනිපය මුළුමනින්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන සමතාට එක්වීම සම්බන්ධයෙන්ද ඇය කණස්සල්ලෙන් පස්වන අතර සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වාද දැන් සිටින්නේ ඇය සිටින පිලේමය.