හිරුනිකා අයිස් බකට්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන හු යන්නක්දමෙ. වතුර නාන්න challenge කරන්න ඔනද. මෙ තමයි දැන් ලන්කවෙ දැවෙන ප්‍රශ්නය.

    නෑ බන්. ඔතන කොහොමත් තියෙන්නේ අර අහිංසක ලෙඩ්ඩුන්ට උදව් කරන චේතනාවක් නම් නෙමෙයි. ඕක නාල youtube දාල ජනප්‍රිය වෙන වුවමනාව සහ ආතල් එකක් ගැනීම. නැත්නම් අර වතුර නැතුව මෙච්චර කල් මිනිස්සු හිටියා එක සත 5ක් දුන්නද ඕකුන්?
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    නෑ බන්. ඔතන කොහොමත් තියෙන්නේ අර අහිංසක ලෙඩ්ඩුන්ට උදව් කරන චේතනාවක් නම් නෙමෙයි. ඕක නාල youtube දාල ජනප්‍රිය වෙන වුවමනාව සහ ආතල් එකක් ගැනීම. නැත්නම් අර වතුර නැතුව මෙච්චර කල් මිනිස්සු හිටියා එක සත 5ක් දුන්නද ඕකුන්?

    https://www.facebook.com/photo.php?v=10152651621139701
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යුද්දෙ දින්නනම් අයිස් පෙට්ටියක් ඔලුවේ හලා ගන්න එක ඒ හැටි දෙයක්ද මටනම් ගානක් නෑ :cool:
     
    aruna47

    Well-known member
  • හම්මෝ ඇති යන්තම් ලංකාවේ තවත් දැවෙන ප්‍රශ්ණයක් ඉවර වුනා

    උබ අවිස්සාවේල්ලේ නේ ඉන්නේ ඉතින් අපිටත් තියෙනවා දැවෙන ප්‍රශ්නයක් උබ වගේ රටට වැඩක් නැති මානසික ලෙඩෙක් අමුතු ලිංගික ආශාවන් (අම්මා, අක්කා, බස් එකේ කෙල්ලන්ට) සපුරගන්න හදන එක අමුතු විදිහේ. ඉතින් අයිස් බකට් වෙනුවට ඇසිඩ් බකට් එකක් හලන් හරි මරියන්කෝ පව් නොදී. ඉල්ලන ගානක් දෙන්නම් :yes::yes::yes: ලොකු පිනක්
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    උබ අවිස්සාවේල්ලේ නේ ඉන්නේ ඉතින් අපිටත් තියෙනවා දැවෙන ප්‍රශ්නයක් උබ වගේ රටට වැඩක් නැති මානසික ලෙඩෙක් අමුතු ලිංගික ආශාවන් (අම්මා, අක්කා, බස් එකේ කෙල්ලන්ට) සපුරගන්න හදන එක අමුතු විදිහේ. ඉතින් අයිස් බකට් වෙනුවට ඇසිඩ් බකට් එකක් හලන් හරි මරියන්කෝ පව් නොදී. ඉල්ලන ගානක් දෙන්නම් :yes::yes::yes: ලොකු පිනක්

    :lol::lol::lol:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ අවිස්සාවේල්ලේ නේ ඉන්නේ ඉතින් අපිටත් තියෙනවා දැවෙන ප්‍රශ්නයක් උබ වගේ රටට වැඩක් නැති මානසික ලෙඩෙක් අමුතු ලිංගික ආශාවන් (අම්මා, අක්කා, බස් එකේ කෙල්ලන්ට) සපුරගන්න හදන එක අමුතු විදිහේ. ඉතින් අයිස් බකට් වෙනුවට ඇසිඩ් බකට් එකක් හලන් හරි මරියන්කෝ පව් නොදී. ඉල්ලන ගානක් දෙන්නම් :yes::yes::yes: ලොකු පිනක්

    ආ මේකටත් ආවද පචොරිස්:rofl:
     
    • Like
    Reactions: JesonRulez

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mona Hu**** da yako meeka me aye thopi mata penda dammoth man thopiwa nawanawa ape wahale hodan ena wathren .aei yako redda ahana ekek kiyanneth na mona magulakda kiyala meka.. Ice bucket ice bucket ganawa :angry:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Attention Seekers .....
    මුන් මේක විහිලුවක් කරගෙනනෙ.බලපන්කො Bill Gates ලොක්ක ලස්සනට වැඩේ කරා කොර වෙන්නම. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලාල්කාන්ත නම් මේකිට හොදවයින් දෙකක් කියයි.... පිස්සු නැත්නම් ශෝක් කියලා..... :rofl:

    මම හිතුවේ දුමින්ද සිල්වට චෑලේන්ජ් කරයි කියලා අයිස් බකට් නාන්න....... :lol: :P
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ වගේ හිපාටු ගැණු ද බන් කවද හරි ලංකාවේ පාර්ලිමේන්තුවට යන්නේ ???
    කලකිරෙනවා........
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලාල්කාන්ත නම් මේකිට හොදවයින් දෙකක් කියයි.... පිස්සු නැත්නම් ශෝක් කියලා..... :rofl:

    මම හිතුවේ දුමින්ද සිල්වට චෑලේන්ජ් කරයි කියලා අයිස් බකට් නාන්න....... :lol: :P

    :lol::lol::lol::lol::lol::lol: