හිරුනිකා අයිස් බකට්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් මේකට විරුද්දව කෑගහන අයට හරි මහන්සි ඇති පිලිකා රෝහලට ආධාර කරලයි, නියං ආධාරයි ඛෙදල දීලයි.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මරා තරම් නාන්නේ නෑ කවුරුවත්..
    ලංකා ඊ නිව්ස් තරම් Challange කරන්නේ නෑ කවුරුවත්...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මෙ dial එක ගැනනම් වැඩිය දන්නේ නෑ... (සින්දුවක් දැකල තියෙනවා වගේ මතකයි) එත් මෙ‍ා කියන ටික සහ කරන ටික නම් හොදයි...



    (FB එකේ දැක youtube හි සොයා මෙහි පල කරන ලදී..)