හිරුනිකා බයිසිකලේ - ලස්සන බලපල්ලා

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනය නිසා යන්තම් හිරුනිකා අක්කිට bike එකක යන්න පුළුවන් උනා... ඒ දවස් වල මේ වගේ නිදහසක් තිබුනද? දුමින්ද සිල්වා කුඩු රජාට මරණ දඩුවම දුන්න නිසා හිරුනිකා අක්කි දැන් බයක් සැකක නැතුව අනුන්ගේ මෝටසයිකල් වලත් එල්ලිලා යනවා....:lol::lol::lol:
    දින 100 යේ ආශ්චර්යය....