හිරුනිකා - මේක අත්තක් ද? නැත්තන් මඩ ද?

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔය නොම්මරේ තියෙන්නේ, කෝල් කරලා අහගනින්. අපි දන්නේ කොහොමද?
    හරියටම දැන ගත්තම අපිටත් කියපන්.....

    කියල වැඩක් නැහැ බං, නොම්බරේ තියෙනකොටත් අපෙන් අහනවා.... මොකද අපි අබිලින් කියල හිතාගෙනද දන්නේ නැහැ...:angry::angry::angry::angry: