සජිත් දින්නම සෙලිබ්රේෂන් තියෙන්නේ සිංග වල ලු......මේක ඇත්තද බන්, ඇයි මුන් මේ යන්නේ![]()
අර්ජුන් මහේන්ද්‍රන් ලු ඔර්ගනිසර්...
මේ අය යන්නේ පොඩි නිවාඩුවක් අරන්, උත්සවයට සහභාගී වෙලා ආතල් එකක් අරන් එන්න.....

සජිත් දින්නම සෙලිබ්රේෂන් තියෙන්නේ සිංග වල ලු......මේක ඇත්තද බන්, ඇයි මුන් මේ යන්නේ![]()

වාව්සජිත් දින්නම සෙලිබ්රේෂන් තියෙන්නේ සිංග වල ලු......
අර්ජුන් මහේන්ද්‍රන් ලු ඔර්ගනිසර්...
මේ අය යන්නේ පොඩි නිවාඩුවක් අරන්, උත්සවයට සහභාගී වෙලා ආතල් එකක් අරන් එන්න.....
![]()

එක තාම නෑ බං, චතුරයා දායි.![]()
මට ආවා අපේ WhattsUP චැට් එකේ.......litro Amilage boarding pass eka neha nedha?
මට ආවා අපේ WhattsUP චැට් එකේ.......
මරණ භය දැනිල වෙන්න ඇති![]()
ගොන්බයි කිඹුලගෙ වට්සැප් ආරංචිමාර්ගය බොරුද එතකොට?