හිරුනිකා:රටින්යයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ඇත්තද බන්, ඇයි මුන් මේ යන්නේ:rofl:
    සජිත් දින්නම සෙලිබ්රේෂන් තියෙන්නේ සිංග වල ලු......
    අර්ජුන් මහේන්ද්‍රන් ලු ඔර්ගනිසර්...
    මේ අය යන්නේ පොඩි නිවාඩුවක් අරන්, උත්සවයට සහභාගී වෙලා ආතල් එකක් අරන් එන්න.....
    :love:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සජිත් දින්නම සෙලිබ්රේෂන් තියෙන්නේ සිංග වල ලු......
    අර්ජුන් මහේන්ද්‍රන් ලු ඔර්ගනිසර්...
    මේ අය යන්නේ පොඩි නිවාඩුවක් අරන්, උත්සවයට සහභාගී වෙලා ආතල් එකක් අරන් එන්න.....
    :love:
    වාව්:rolleyes::P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    හිටියොත් කොල්ලො ගහනවා උන්ට.. එකයි හිමීට මාරුවෙන්නේ.සින්ගා ඔවර්ස්ටෙයි වෙයි ඔකුන් ටිකම.:D:D:D
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    sajith dinana eka echaratama sure nissa thamai yanne.:rofl::rofl::rofl:

    959810171c6df43b3f4fcb49d249b99c6eb00bdb8437a9cba063293dbd5fd978e0140f29.jpg

    :D:D:rolleyes::rofl::rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,909
    1
    60,867
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK