හිරුනිකා හරිද ?වැරදිද ?
ජනාධිපතිගේ මුහුණ රතුවෙනවා බලන්න ආසයි..- හිරුණිකා

අද එජාප මන්ත්‍රීවරුන් මුණ ගැසෙන අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ මුහුණ රතුවනු දැකීමට තමන් ආශාවෙන් සිටි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි
තමන් අද දිනය ගැන උනන්දුවෙන් බලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන නිසා නොව එජාප මන්ත්‍රීවරුන් හමුවන විට ජනාධිපතිගේ මුහුණ රතුවන ආකාරය දැකීමට බව ඇය කියා සිටී.

ලැජ්ජාවක් තියේ නං ආය කැබිනට් එකේ එකට ඉඳගන්න පුලුවන්ද හිටංපාලට.

Waste of oxygen