හිරුනිකා~18~වංගුව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිරුනිකා~18~වංගුව

    හිරුනිකාගේ සාමාන්‍ය දැණුම හොඳයි අද ආණ්ඩුවේ ඉන්න මල සමයම් වලට වඩා. හොඳ අනාගතයක් තියනවා කියලා පේනවා. :):):)

    27539.jpg
     
    • Like
    Reactions: harshana_mahesh

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අපි අපිම ආන්සර් කලා නම් ලකුනූ කීයක් ගන්න පුලුවන් වෙයිද
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නිකිනි මාසය කියන්නේ 8 වෙනි මාසය ඒ කියන්නේ අගෝස්තු ඊට ඔඅස්සෙ එන්නේ සැප්තම්බර්

    ප්‍රෂ්න අහපු කෙනත් දන්නේ නෑ වගේ ඒක
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    නැකැත් රාල;16296585 said:
    නිකිනි මාසය කියන්නේ 8 වෙනි මාසය ඒ කියන්නේ අගෝස්තු ඊට ඔඅස්සෙ එන්නේ සැප්තම්බර්

    ප්‍රෂ්න අහපු කෙනත් දන්නේ නෑ වගේ ඒක

    :yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ බන්. උඹලත් මේවා විශ්වාස කරනවා නේ ඉතින්... උඹලා හිතනවද උසස්පෙළ වත් කරලා නැති කෙල්ලෙක්ට මේ තරම් දැනුමක් තියෙනවා කියලා?
     

    gepa

    Well-known member
  • සාජහාන් රජු තම පෙම්වතිය වූ මුන්ටාස් මහල් වෙනුවෙන් ටජ්මහල නිර්මාණය කලේ මේ අද්විතීය ආදරය මොනවට පසක් කරමිනි.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අනේ බන්. උඹලත් මේවා විශ්වාස කරනවා නේ ඉතින්... උඹලා හිතනවද උසස්පෙළ වත් කරලා නැති කෙල්ලෙක්ට මේ තරම් දැනුමක් තියෙනවා කියලා?

    හ්ම්ම්ම්..මෙච්චර ඔක්කොම නම් හරි යන්න විදිහක් නෑ බං :oo::oo::oo::oo:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    හිරුනිකාම මේ ඔක්කොටම උත්තර දුන්නා නම් සැහෙන්න හොදයි.