හිරුනිකා පේමචන්ද්‍ර කියනවා දේවියෝ බුදුහාමුදුරුවන්ට වාඩා ලොකුයි, පාලන බලයෙන් වැඩි බව
හරි හුරතල් බං මෙතන නම්.. විකන්න හිතෙනවා..
ubata mak wunda ea para koheda hapanna hithenne 
උම්බලට විකාරද බන්..මෙකි එහෙම එකක් කියනේ නෑ.....එකි කියන්නෙ 3න් පාරක් බුදුන් වැඩිය රටක යුක්තිය කවදා හරි වෙන්නව කියලා...පොඩ්ඩක් හරිyaට අහපන්හිරුනිකා පේමචන්ද්‍ර කියනවා දේවියෝ බුදුහාමුදුරුවන්ට වාඩා ලොකුයි, පාලන බලයෙන් වැඩි බව
.
දවසක මේ හිරුනිකා වෙcත් නහින්නේ කට නිසා.
කවදා හරි දවසක මේකී දුමින්දව බදීද කියන්නත් බැහැ. එය පුදුම වෙන්න දෙයකුත් නොමේ.





A leaked video of Hiru.....
හිරුනීකාට චුන්වේලා.
හිරුනිකා පේමචන්ද්‍ර කියනවා දේවියෝ බුදුහාමුදුරුවන්ට වාඩා ලොකුයි, පාලන බලයෙන් වැඩි බව
.
දවසක මේ හිරුනිකා වෙcත් නහින්නේ කට නිසා.
කවදා හරි දවසක මේකී දුමින්දව බදීද කියන්නත් බැහැ. එය පුදුම වෙන්න දෙයකුත් නොමේ.
යකෝ මිනිහෙක් මැරිලා උ ගැන දුකෙන් කතා කරන කතාවක වැරදිනම් ලොකුවට උලුප්පල පෙන්නනවා නේ බන් ,ලැජ්ජයි යකෝ උබල ගැන ,,,,තත්ත්ව මරල දුකෙන් අඩාගෙන කියන කතාවේ බුදුහාමුදුරුවෝ ද දෙවියෝද ලොකුයි කිව්වේ කියන එකද දැකපු වැරැද්ද උබල ? රටේ නිතිය ගැන රටේ වෙන අමනකම් ගැන දකිනවට වඩා දෙවියෝන්ට ද බුදුන්ටද වැඩි බලයක් තියෙන්නේ කියන එක ගැන උබලගේ බලවත් විරෝදය දක්වපල්ලා , මගේ ගානේ පුන්නක්කු