හිරු එකේ නිවුස් සහ දුමින්ද සිල්වා ..
මචං .. ඊයේ අද වෙනකොට ලංකාවේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ දුමින්ද සිල්වා එල්ලුම් ගහට යන ඒක ..
එත් බලපං හිරු එකෙන් මේ නිවුස් ඒක කොච්චර වසන් කරන්න හදනවා ඩ කියල ?
නිවුස් ඒක කියන්නෙත් නිකන් කාටවත් හිතා ගන්න බැරි විදියට .
මුල්ලේරියාවේ සිද්ධිය ලු .. එකොලුස් වෙනි විත්ති කරු ලු ..
සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න අමාරුයි උන් කියන විදියෙන් .
අනික හිරු එකේ ගොසිප් පේජ් .. ෆෑන් පේජ් ඔක්කොම රන් වෙන්නේ සෙක්ස් සම්බන්ද දේවල් ප්‍රමෝට් කරලා .. ඇයි මේ වගේ ලොකු පේජ් එකක් උනත් රිපෝර්ට් කරලා නැති කරලා දාන්න බැරි කමක් නැහැ අපේ කට්ටිය එකතු වෙනවා නම් ..
අර ෆ්බ් එකටම කුණුහරප වපුරපු ෆෝන් හොරා පේජ් ඒක ඒක පාරක් නැති කරලා දැම්මා වගේ .. ආයේ ඌ අලුත් පේජ් එකකින් ඇවිල්ලා කුණු හරප වපුරනවා ..
දැන් ෆ්බ් එක කියන්නෙත් අමු ජරාවක් බන් .. අපේ අක්ක කෙනෙක් ට නංගි කෙනෙක් ට උනත් යන්න පුලුවන්ද අකවුන්ට් එකක් හදාගෙන ?
හැම තැනම කුණුහරප ..
මම කියාගෙන ආවේ බන් .. මේක මාර ලෝකයක් ..
අච්චර ලොකු නිව්ස් එකක් වෙච්ච දුමින්ද සිල්වා ට මරණ දණ්ඩනය හිමි උන ඒක හිරු එකෙන් වැහුවා .. දවසේ පත්තර වලත් ඒක නිකන් ලාවට ගියේ ..
එත් සෙක්ස් ගැන .. අනුන්ගේ ගොසිප් ගැන නම් දානව නැති වෙන්නම ..
මොනවද බන් අපේ රටට වෙලා තියෙන්නේ ?
මේකේ ඇඩ්මින් උනත් මොන වගේ කෙනෙක්ද කියලා මන් දන්නේ නැහැ .
මේ ත්‍රෙඩ් ඒක උනත් මකලා දායි එයාට හිතුනොත් ..
අන්න ඒකයි අද රටේ තත්වේ ..
ඇයි බන් අපිට මේවා වෙනස් කරන්න බැරි ?
අපි මේවා වෙනකම් බලන් ඉන්නේ ඇයි ?
me post ekata unath BUMP ekak daa gana yanna bari ai ubalata ?
kawada hari ubalatath therei mchn .

Last edited: