හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මේකයි කොල්ලෝ හදවතින් සිංහලයෙක් නම් මෙතන ෆෝරම් එකක කමෙන්ට් කොට කොට ඉදල මොන හුත්තක්වත් කරන්න බැ
    එහෙනම් එකට දැනෙන දෙයක් කරපන්
    තේරුමක් ඇති දෙයක් කරපන්
    අපිටත් ඕවට හිතට අමාරුයි තම එහෙම කියල මෙතන කමෙන්ට් කොටලා සාප කරලා තේරුමක් නැ
    ගොඩක් උන් එකයි මේක දැක්කේ නැ වගේ යන්නේ
    නැත්තම් සිංහල උන් නැති හින්ද නෙමෙයි

    mama ethana thamai hitiye saho. sahena pirisak ekathu wela bannna unta. munatama banna godak aya. sahena kathawak giya ada ethana., TV eken athal pennuwata ethana giye wenama seen ekak ada. echcharai karanna puluwan wune. unge high level walata wena karanna deyak naha thibune minisunta. politics anugraya, policiya okkoma hitiye unge arakshawata. :dull:
     
    • Like
    Reactions: maduruwanari

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ටහිකෙයි
    සීන් එකක් ගියද එතන?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    31531634_2073789286223162_9150539347248807936_n.jpg
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මේකයි කොල්ලෝ හදවතින් සිංහලයෙක් නම් මෙතන ෆෝරම් එකක කමෙන්ට් කොට කොට ඉදල මොන හුත්තක්වත් කරන්න බැ
    එහෙනම් එකට දැනෙන දෙයක් කරපන්
    තේරුමක් ඇති දෙයක් කරපන්
    අපිටත් ඕවට හිතට අමාරුයි තම එහෙම කියල මෙතන කමෙන්ට් කොටලා සාප කරලා තේරුමක් නැ
    ගොඩක් උන් එකයි මේක දැක්කේ නැ වගේ යන්නේ
    නැත්තම් සිංහල උන් නැති හින්ද නෙමෙයි

    :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    එල එල
    එතනත් සද්දේ දාලා මෙතනත් ඇවිත් දැම්මට අවුලක් නැ
    ඕව දැක දැක ඉන්නේ අමාරුවෙන් බන් අපිත් එත ඉතින්
    මෙතන නිකන් කමෙන්ට් ගැහුවට වැඩක නැ එකයි සද්දේ වහල ඉන්නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රුවන්වැලි සෑය නම් අලුතෙන් හදල තින්නේ
    එත් ඔතන තින අනිත් 2000 විතර වෙන ඒවටත් reflect එකක් වදිනව නේද ෆ්ලෑෂ් දාල ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ පුරවිධ්‍යත්මක තැන් වල high power laser පුළුවන්.
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    31
    Akkareyipaththu
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 10:38 PM Umbala wage ewun mey rate karumeta pahala wechcha kaalakanni.
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 10:16 PM
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 10:09 PM can't agree with you
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 09:42 PM Umbata apaya thamai pawkaraya
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 09:35 PM හෙන ගහපන් තොට වේසිගෙ පුතා.

    :rofl::rofl::rofl::rofl::rofl:

    oyata niwan dakinna ona nam ikmanta (heta aniddata wage) rep gana amathak karanna
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    31
    Akkareyipaththu
    රුවන්වැලි සෑය නම් අලුතෙන් හදල තින්නේ
    එත් ඔතන තින අනිත් 2000 විතර වෙන ඒවටත් reflect එකක් වදිනව නේද ෆ්ලෑෂ් දාල ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ පුරවිධ්‍යත්මක තැන් වල high power laser පුළුවන්.

    ruwanwalisaya koheda aluthin hadala thiyenne
    oya serama siddasthana awurudu 1000kta wada parana ewa
    owa nawatha pilisakara karala withrayi.
    abayagiri,jethwana chayithya balanna issra
    ewaye gasuth hadila thibbe
    maatha kaalaye thama ewa sudd karala nawatha prathisanskaranya karanan gaththe.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දළදා මාළිගාවත් රජෙක්ගෙ ආතල් එකක් තමා.
    දාතු කියන්නෙ බුදුන්ගෙ ශරිරයෙ කොටස්.
    එත් ඒ බුද්ධ ශරීරයෙ කොටස් පාවිච්චි උනෙ මොකටද ? රජාගෙ රජකම තීරණය කරන්න .
    අන්තපුර තියන් බඩුගගහා ඉන්න රජෙක් දන්තදාතුව තියෙනම් නියම රජෙක් වෙනවා,

    බුද්ධාගම තියෙන්නෙ සෑයවල් වල ,දාතුන් වල නෙමෙ මචං

    radical wage pennanna nikan lontha talk ona na machan
    hamadema dannawa kiyala pennana
    hama eka ganama amuthuwata hitnawa pennana eka pissuwak
    ekata wena namak kiyanne na
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ruwanwalisaya koheda aluthin hadala thiyenne
    oya serama siddasthana awurudu 1000kta wada parana ewa
    owa nawatha pilisakara karala withrayi.
    abayagiri,jethwana chayithya balanna issra
    ewaye gasuth hadila thibbe
    maatha kaalaye thama ewa sudd karala nawatha prathisanskaranya karanan gaththe.

    ruwanwali saaye pita surface eka aluth

    5769098dd56bea572604adae62e69f77.jpg