ඒක මිසක් මම බැලුව මේකේ කැත මොකෝ කියල. අද රෑට ලස්සනට මොකක්හරි දායි එහෙනං.
ai bn ehema
ඒක මිසක් මම බැලුව මේකේ කැත මොකෝ කියල. අද රෑට ලස්සනට මොකක්හරි දායි එහෙනං.
ruwanwali saaye pita surface eka aluth
![]()
එල එල
එතනත් සද්දේ දාලා මෙතනත් ඇවිත් දැම්මට අවුලක් නැ
ඕව දැක දැක ඉන්නේ අමාරුවෙන් බන් අපිත් එත ඉතින්
මෙතන නිකන් කමෙන්ට් ගැහුවට වැඩක නැ එකයි සද්දේ වහල ඉන්නේ
මිනිස්සු සෑහෙන පිරිසක් තමන්ගේ අප්‍රසාදය පල කරා වගේම උන්ගේ මූනටම බැනලා දැම්මේ මෙතන තිබුන ශාන්ත බව සන්සුන් කම නැති කරලා දාපු එක ගැන. ඒ වගේම පොලීසිය හිටපු නිසා කේස් එකක් යන්න හැදුවත් ඒක වැලැක්වුවා උන්. නැත්නම් අද රෑ නිවුස් වලින් ඔයිට වඩා දෙයක් බලන්න තිබුනා උන්ගේ camera හෙම උඩ යන හැටි. මිනිස්සු ගොඩාක් ඇවිත් තියෙන්නේ වැදලා පුදලා හිත පහදවගෙන යන්න මිසක් උන්ට ගහන්න නෙවෙයි. ඒත් මේ දේවල් දැක්කාට පස්සෙ මිනිස්සු ගොඩ දෙනෙක් උන්ට වැඩක් දෙන්න පෙල ගැහුනා. ඒත් එතනදීත් පොලීසිය වැඩේ අවුල් කලා. ඕකයි වුනේ වුනේ ඔතන.![]()
https://www.youtube.com/watch?v=woIyqM3Nwsk#t=34m13s
34m 13s
ඔතන ඉදන් බලපන්
ගොඩක් උන් සාහිත්‍ය ,සංස්කෘතිය, ධර්ම කරුණු පටලවාගෙන ඉන්නේ

ruwanwali saaye pita surface eka aluth
![]()
ethakota meke ustath wenas da machan? aluthen hadanakota?ade meka danne ada ne. mehthek kal wadinna giyama hithuwe hadala thiyana eka thamai mulinma hadapu eka kiyala. thank you wewa.ethakota meke ustath wenas da machan? aluthen hadanakota?
දන්නේ නැහැ එක නම් උස නම් ඒ ගානට තිය ගන්න ට්‍රය් කරන්න ඇති මහවන්ශේ එහෙම උස ගැන විස්තර ඇති මහවන්ශේ බාගයක්ම දුටු ගැමුණු ගැන ලියල තින නිසා
Photos before restoration
![]()
http://www.imagesofceylon.com/ioc-ruins.htm
http://www.imagesofceylon.com/ioc-ruins2.htm
pollonaruwe kiri wehara witharai original eka thama thinne eka hadala thinne සිමෙන්ති වලින් , වවුල් පස් & දැන් ලංකාවේ සිමෙන්ති හදන්න ඕන ඒවා ගෙන area එකෙන් තමයි surface එක හදල තින්නේ
http://amazinglanka.com/wp/polonnaruwa-kiri-vehera/
![]()
![]()

issara minissu ai bung mewa hariyata balagena natthe. dan koccahra hodai da![]()
රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
රජෙක්ගෙ ආතල් එකක්
ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.
මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා
issara minissu ai bung mewa hariyata balagena natthe. dan koccahra hodai da![]()

නිශාන්ක මල්ල wage porawal edath hitiya adath innawa......
රාජධානි මාරු වෙද්දී ඔය පැති වල මිනිස්සු නැහැ බන් එතකොට බලාගන්න කව්රුත් නැති වෙනවා ඕව. සමහර ඒවා අඩි 20-30 යට තිබිල උඩට ගත්ත ඒවා දුවිලි එකතු වෙලා අවරුදු සිය ගානක් යට ගිහින් තින්නේ. නිශාන්ක මල්ල එහෙම ඕව repair කරලා සමහර ඒවා පොර හැදුව කියල බොරු සෙල්ලිපි එහෙමත් ලියල තිනව.
කාලයේ වැලි තලාව
අනිත් එක විමලධර්මසූරියගෙන් පස්සේ රටේ රජ උනේ දකුණු ඉන්දියන් හින්දු උන් , මෙහෙ රජ වෙන්න ඕන නිසා බෞද්ධ උන් ඩයල්. වැවයි දාගැබයි ගමයි පන්සලයි දෙවලෙයි
අනිත් එක අර කැඩුන ඇට කටු හදන බෙහෙත් දෙන තැන වගේ බෙහෙත් තව 1000 ගණක් සුද්දෝ අතට යනවට ගිනි තියල තිනවා තව ඒවා සුද්දෝ ඉස්සුවා & ගිනි තිබ්බ

නිශාන්ක මල්ල wage porawal edath hitiya adath innawa......![]()
රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
රජෙක්ගෙ ආතල් එකක්
ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.
මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා

දළදා මාළිගාවත් රජෙක්ගෙ ආතල් එකක් තමා.
දාතු කියන්නෙ බුදුන්ගෙ ශරිරයෙ කොටස්.
එත් ඒ බුද්ධ ශරීරයෙ කොටස් පාවිච්චි උනෙ මොකටද ? රජාගෙ රජකම තීරණය කරන්න .
අන්තපුර තියන් බඩුගගහා ඉන්න රජෙක් දන්තදාතුව තියෙනම් නියම රජෙක් වෙනවා,
බුද්ධාගම තියෙන්නෙ සෑයවල් වල ,දාතුන් වල නෙමෙ මචං
හැබැයි අර සෑය වටේට ලණු වලින් හදපු බුමුතුරුනක් දාපු එක නම් ගොඩක් හොඳයි
මාර රස්නයක් තියෙන නිසා වටේ දුවගෙන වගේ යන්න වෙන්නෙ නැත්තම්

රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
රජෙක්ගෙ ආතල් එකක්
ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.
මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා
රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
රජෙක්ගෙ ආතල් එකක්
ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.
මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා
Yako dutu gamaunu Rajathuma netnam ada me rate demalunge Rajadaniyak