බල්බ් දාන එක පහන් පූජා සාමාන්ය ආලෝක පූජා
නමුත් මේ එක එක ඉලක්කම්,,විකාර පින්තුර රටා පාට පාට ඒවා දාල පිස්සු කෙලියම බෞද්ධයන්ගෙ හිතේ කලින්තිබ්බ මේ දාගැබ් දැක්කම ඇතිවෙන නිසා මිස බුද්ධාලන්බන සතුට නිකන් නැති වෙනවා. මේ ආගමික උත්සවයත් කැරොල් එකක් ඩිස්කෝ එකක් වෙනව මෙහෙම ගිහින්. සමහට් විට රෙනෝ ලේසර්වලින් කෙල්ලො කොල්ලො ඩාන්ස් කරන ඒව ප්‍රක්ශේපනය කරයි.
අපි මොන පිස්සුව කෙලියත් අන්තිමට ඉතුරු වෙන්නෙ ආගමික පින්පව් තමයි..හොද නරක තමයි.එනිසා ආගමික දේවල් විනාස නොකර ඉන්න.
බෞද්ධයෙක් විදිහට මේව දැකල නිහඩව ඉන්නවනම් ඒ නපුන්සකයෙක් හරි නිරාගමිකයෙක් හරි වෙන්න ඕනෙ.
පොඩ්ඩක් ඇත්නම් මුස්ලිම් මිනිස්සුන්ට ආගම ජාතික කනව කියල පතුරු ගහන ජාති ආලෙ ආගම් වාදෙ තියෙන මහත්තුරුන්ට රෙනෝ අපේ ආගමික සිද්දස්තාන වෙලද භාන්ඩ කරන්න ඉඩ දෙනවා

බල්බ් දන්න කලිනුත් චයිත්‍ය උඩට නැගල , මිමි අරන් ලනු ඇදලා ආලෝක පූජාව තියන්නෙ බං. මේකෙදි මැපින් එකක් කරන්නෙ, අඩුම වසයෙන් චයිත්‍ය උඩට නගින්න අවශ්‍ය නැ කියන එකවත් පොසිටිව්. මටනං ද්කේ ලොකු වෙනසක් පේන්න නැ. ලයිට් දාන වෙලාවක ගිහින් බලපන් කීපාරක් ටෙස්ට් කරල ද දාන්නෙ කියලා. මැපින් ටෙස්ට් කරන්නෙ ඔහොම තමා. බැලු බැල්මට නොගැලපීමක් තියෙන්නෙ අපි වෙනදට දකින දේ නොවෙන නිසා. විවෘතව හිතුවොත් දෙකම එකයි. වෙළද දැන්ව්මක් චයිත්‍ය කට ප්‍රොජෙක්ට් කරන්න තරම් නං ගොන් හරක් නැතුව ඇති කියල හිතෙනවා.
මොනව උනත් අද ගොඩක් ටීවි චැනෙල් වෙසක් එක උන්ගෙ මාකටින්පාරක් විතරක් කරන එක වැරදියි. කොහොමද කියන්නෙ රෙනෝ ඊලග පාර ඕකෙන් ඩාන්ස් එකක් ප්‍රොජෙක්ට් නොකරයි කියල. කවුද කිව්ව වගේ සිංහලයො කියන්නෙ හරක්ම තමා ඇරල ගියත් අනේ වෙනද නැති සනීපයක් දැනෙනව කියල සතුටු වෙනවා.ආගම ජාතිය ඕනම නෑ,,ඉක්මනටම අමතක වෙනවා..ඉස්ලාම් මිනිස්සු ඉදිරියට එන්නෙයි බෞද්දයො නැති වෙන්නේයි මෙන්නෙ මේ හේතුව නිසයි.

කොහොමද කියන්නෙ දුටුගැමුණු රජතුමාගෙන් පස්සෙ මේ වෙනකන් ම ඕකට ඒ ගරු සැලකිලී එහෙන්මම ලැබුනා කියලා... එහෙම කියන්න බැ බං. වෙන්න තියෙන දේ ගැනවත්, වෙච්ච දේ ගැනවත් හිතන එක නෙමේ බුද්ධාගම. දැන් කරන දේ සිහියෙන් කරන එකයි. තව විවෘතව හිතල බලපං. ගොඩක් පන්සල් වල වෙස්ක් සැරසිලි වලට සල්ලි හොයන්නෙත් හින්දු දේවාල අටෝගෙන, කපුවො ලව්ව මිනිස්සු රවට්ටලා...![]()

හෙළයෙක්;23152886 said:එ රන් ගාමනි අභය නිරිඳුන් දිවි පුදා රැකි ලක දිලෙන්නට
එ කල කළ මහ සෑ රදුන්ගේ ආනුභාවය නසාලන්නට
එ වන් නපුරට අතද හිත දුන් පැවිදි ගිහි නොමිනිස් සියල් හට
එ සැන සැනයෙන් වැදී හෙන හත නැසී පලයන් නරක නිරයට
රටේත් ජාතියේත් සසුනේත්, විශේෂයෙන්ම මේ අවිහිංසාවාදී දහමේත් ආරක්ෂාව පිණිස සිය මාර්ගඵල ලාභීත්වය පසෙක ලූ ජාතියේ අසහාය පීතෘ ගාමිණී අභය මහ රජ්ජුරුවන් වහන්සේ විසින් කළාවූ මහා සෑය වනාහී ඒ උත්තරීතර ස්ථානයේ ආනුභාවයන්ට සපුරා පටහැනි තාක්ෂණික භාවිතාවන් සඳහා යොදාගත යුතු තැනක් නොවේ. මහ සෑයේ සුදෝ සුදු ධා-ගර්භය වනාහී තිරයක් නොවේ.
ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය සමගින් ප්‍රතිපත්ති පූජා වෙනුවට ආමිස පූජාද නොව, අතිශය බාල වර්ගයේ තුප්පහි සැනකෙලි පවත්වන්නට වෙනත් තැන් නොසොයා මහ සෑය කෙලෙසූ කෙලෙසන්නට සහය දුන් සියලු චීවර ධාරීන්ටද....
තොරන් තහනම් කරන්නට නියෝග දී මහ සෑ කෙලෙසෙද්දී බලා සිටි අනුබල දුන් සියලු දේශපාලන පරිපාලන ව්‍යාපාරික ගහට්ඨයන්ටද...
අම්මා වුවද විකුනා රුපියල් සත සොයනා ජනමාධ්‍යයැයි කියා ගන්නා වසල වෙළඳ පොලේ තැරැව්කාර මස් වැද්දන්ටද...
From FB

එහෙම නෙවෙයි වෙන්නෙ. ප්‍රොජෙක්ට් කරපු චෛත්‍ය වෙළද දැන්වීමක් වෙන එක වෙන්නෙ.බල්බ් දන්න කලිනුත් චයිත්‍ය උඩට නැගල , මිමි අරන් ලනු ඇදලා ආලෝක පූජාව තියන්නෙ බං. මේකෙදි මැපින් එකක් කරන්නෙ, අඩුම වසයෙන් චයිත්‍ය උඩට නගින්න අවශ්‍ය නැ කියන එකවත් පොසිටිව්. මටනං ද්කේ ලොකු වෙනසක් පේන්න නැ. ලයිට් දාන වෙලාවක ගිහින් බලපන් කීපාරක් ටෙස්ට් කරල ද දාන්නෙ කියලා. මැපින් ටෙස්ට් කරන්නෙ ඔහොම තමා. බැලු බැල්මට නොගැලපීමක් තියෙන්නෙ අපි වෙනදට දකින දේ නොවෙන නිසා. විවෘතව හිතුවොත් දෙකම එකයි. වෙළද දැන්ව්මක් චයිත්‍ය කට ප්‍රොජෙක්ට් කරන්න තරම් නං ගොන් හරක් නැතුව ඇති කියල හිතෙනවා.
හෙළයෙක්;23152911 said:
එහෙම නෙවෙයි වෙන්නෙ. ප්‍රොජෙක්ට් කරපු චෛත්‍ය වෙළද දැන්වීමක් වෙන එක වෙන්නෙ.

රෙනෝ වනචරය සති අන්තේ ටීවි චැනෙල් වල වෙසගනන් හෙලුවෙන් නටවනවා මදිවට පෝය දවසට හොර උපාසක වෙස අරගෙන අපේ රට ජාතිය වෙනුවෙන් තියෙන ජාතික උරුමයන් ටිකත් අපහාසයට ෆන් එකට ජොලියට විකුනන් කන්නයි යන්නෙ.
මේවට ඇස් කන් පියාගෙන ඉන්නෙ බෞද්ධයොනම් වෙන්න බෑ. මුස්ලිම් මිනිස්සුන්ගෙ උන්ගෙ ආගමට තියෙන භක්තියෙන් දසම කාලක් අපේ එවුන්ට තිබ්බනම් රටට මෙහෙම වෙන් නැ
![]()
මොකද මේක මුස්ලිම් ආගමේ, උන්ගේ දේකට කරා නම් මේ වෙද්දී කරපු එවුන් ගිනි තියලත් ඉවරයි. එහෙමයි උන් උන්ගේ ආගම ආරක්ශා කරගන්නේ.
මම කියන්න උත්සාහ කලේ මෙච්චරයි. මේ රටේ මාධ්‍ය කියන එක ජඩ බලු සදාචාරයක් ගොඩ නගලා ඉවරයි මේ වෙද්දී. උන්ට ඕන අම්මා තාත්තා විකුනලා හරි උන්ගේ චැනල් market කරන්න පමණයි. එහෙම යුගයක අනාගත පරම්පරාවට මෙවන් වටිනා සම්පත් වානිජකරණයට ලක් වෙන්න නොදී තියාගන්න බැරි වුනොත් මේ සම්පත් රැකෙන්නේ නැහැ. දවසින් දවස පිරිහෙනවා විතරයි. උබ හරි බන් . මේකට comment කරපු සමහර එවුන් අඩුම තරමේ ඉර බැහැගෙන ගියාට පස්සෙ රුවන් මැලි මහා සෑයේ චෛත්‍යය මලුවට ගියපු එවුන් නම් වෙන්නම බැහැ. එහෙම එක වතාවක් හරි ගියා නම් මෙතනට ගියාම හදවතට දැනන ශාන්තිය සැනසීම, මොන ප්‍රශ්නයක් තිබුනත් ඒක අමතකම වෙලා යන හැටි මේ දේවල් දැනෙන්න ඕන.. මම මේක මෙතන දැම්මේ මට ඕන වුනේ නැහැ මේ එකෙක්ගෙන් වත් උන් උන්ගේ දර්ශනයන් අහන්න. හදවතින්ම සිංහලයෙක් නිසා මේ වගේ දෙයක් බලන් ඉන්න බැරි වුනා.මොකද මේක මුස්ලිම් ආගමේ, උන්ගේ දේකට කරා නම් මේ වෙද්දී කරපු එවුන් ගිනි තියලත් ඉවරයි. එහෙමයි උන් උන්ගේ ආගම ආරක්ශා කරගන්නේ.
මම කියන්න උත්සාහ කලේ මෙච්චරයි. මේ රටේ මාධ්‍ය කියන එක ජඩ බලු සදාචාරයක් ගොඩ නගලා ඉවරයි මේ වෙද්දී. උන්ට ඕන අම්මා තාත්තා විකුනලා හරි උන්ගේ චැනල් market කරන්න පමණයි. එහෙම යුගයක අනාගත පරම්පරාවට මෙවන් වටිනා සම්පත් වානිජකරණයට ලක් වෙන්න නොදී තියාගන්න බැරි වුනොත් මේ සම්පත් රැකෙන්නේ නැහැ. දවසින් දවස පිරිහෙනවා විතරයි.

සහෝදරය පොඩ්ඩක් බලන්න අද රැ දෙරණ හිරු චැනෙල් හැසිරිච්ච ආකාරය. උදේට බණ හවසට හෙලු වැලි නැටුම් මේ වෙසක් මහ පෝය දවසෙ..
මේව මෙහෙම කරන්න දුන්නොත් අපේ දරුවන්ට මේ රටේ ඉස්ලාම් ආගම වැලද ගන්නව හැර බෞද්දාගම කියල දෙයක් මුන් ඉතුරු කරන්නෙ නෑ..මිනිස්සු ආසාවල් පස්සෙ යනවා පිස්සු කෙලිනවා තමයි,,නමුත් ආගමික දේවල් මෙහෙම මුන්ට බාල්දු කරන්න දෙන්න බෑ![]()

උබ හරි බන් . මේකට comment කරපු සමහර එවුන් අඩුම තරමේ ඉර බැහැගෙන ගියාට පස්සෙ රුවන් මැලි මහා සෑයේ චෛත්‍යය මලුවට ගියපු එවුන් නම් වෙන්නම බැහැ. එහෙම එක වතාවක් හරි ගියා නම් මෙතනට ගියාම හදවතට දැනන ශාන්තිය සැනසීම, මොන ප්‍රශ්නයක් තිබුනත් ඒක අමතකම වෙලා යන හැටි මේ දේවල් දැනෙන්න ඕන.. මම මේක මෙතන දැම්මේ මට ඕන වුනේ නැහැ මේ එකෙක්ගෙන් වත් උන් උන්ගේ දර්ශනයන් අහන්න. හදවතින්ම සිංහලයෙක් නිසා මේ වගේ දෙයක් බලන් ඉන්න බැරි වුනා.මොකද මේක මුස්ලිම් ආගමේ, උන්ගේ දේකට කරා නම් මේ වෙද්දී කරපු එවුන් ගිනි තියලත් ඉවරයි. එහෙමයි උන් උන්ගේ ආගම ආරක්ශා කරගන්නේ.
මම කියන්න උත්සාහ කලේ මෙච්චරයි. මේ රටේ මාධ්‍ය කියන එක ජඩ බලු සදාචාරයක් ගොඩ නගලා ඉවරයි මේ වෙද්දී. උන්ට ඕන අම්මා තාත්තා විකුනලා හරි උන්ගේ චැනල් market කරන්න පමණයි. එහෙම යුගයක අනාගත පරම්පරාවට මෙවන් වටිනා සම්පත් වානිජකරණයට ලක් වෙන්න නොදී තියාගන්න බැරි වුනොත් මේ සම්පත් රැකෙන්නේ නැහැ. දවසින් දවස පිරිහෙනවා විතරයි.
මේවගේ දේවල් අනුමත කරන මල් පොන්නයො සෙට් එකක් බුද්දාගමිකයෝ වෙච්ච අපි අතරෙම ඉන්නවනේ.මේ කිරියෙම බලපන් මේ වගේ වැඩ සාදරණයි කියනව මදිවට සින්හල අපේ වීරවරු වුනු මහා දුටුගමුණු දරුවන්ට අපහස කරන්න තරමට උන්ගේ දිවවල් නැවෙන්නෙ කොහොමද.අපි රුවන්වලි සෑය වන්දනාමාන කරන්න යන්නේ කොච්චර පේ වෙලාද.කොච්චර භක්තියකින් ද.මුස්ලිම් ආගමිකයෙක් තමුන්ගේ ආගමට යන්තමට හෝ අපහසයක් කලොත් ප්‍රතිචාර දක්වන විදිය කොහොමද.ඒ අතින් අපි හොද වැඩි.සහෝදරය පොඩ්ඩක් බලන්න අද රැ දෙරණ හිරු චැනෙල් හැසිරිච්ච ආකාරය. උදේට බණ හවසට හෙලු වැලි නැටුම් මේ වෙසක් මහ පෝය දවසෙ..
මේව මෙහෙම කරන්න දුන්නොත් අපේ දරුවන්ට මේ රටේ ඉස්ලාම් ආගම වැලද ගන්නව හැර බෞද්දාගම කියල දෙයක් මුන් ඉතුරු කරන්නෙ නෑ..මිනිස්සු ආසාවල් පස්සෙ යනවා පිස්සු කෙලිනවා තමයි,,නමුත් ආගමික දේවල් මෙහෙම මුන්ට බාල්දු කරන්න දෙන්න බෑ![]()
මේවගේ දේවල් අනුමත කරන මල් පොන්නයො සෙට් එකක් බුද්දාගමිකයෝ වෙච්ච අපි අතරෙම ඉන්නවනේ.මේ කිරියෙම බලපන් මේ වගේ වැඩ සාදරණයි කියනව මදිවට සින්හල අපේ වීරවරු වුනු මහා දුටුගමුණු දරුවන්ට අපහස කරන්න තරමට උන්ගේ දිවවල් නැවෙන්නෙ කොහොමද.අපි රුවන්වලි සෑය වන්දනාමාන කරන්න යන්නේ කොච්චර පේ වෙලාද.කොච්චර භක්තියකින් ද.මුස්ලිම් ආගමිකයෙක් තමුන්ගේ ආගමට යන්තමට හෝ අපහසයක් කලොත් ප්‍රතිචාර දක්වන විදිය කොහොමද.ඒ අතින් අපි හොද වැඩි.