ටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල පහසුකම්, වරාය, ගුවන් ගුවන් තොටුපල මේ ඔක්කොම රටේ ශේෂපත්රයට අයිතියි. මොකද මහින්ද යනකොට ගෙනියන ඒවාද?
ඊට ඉස්සෙල්ල තිබුනේ පිටරටින් ණය අරන් රුපියල් 3.50 ට පාන් ගිල්ලපු ආණ්ඩු. රටේ තිබුන සම්පත් තුට්ටු දෙකට විකුනපු ආණ්ඩු. තරුණ තරුණියෝ ටයර් සෑය වල යවපු ආණ්ඩු.
මේවා හිතන්නේ නැතිව ගිරව් වගේ කියවල වැඩක් තියෙනවද?