හිරු නාලිකාවේ වැරදුන කුරුමානම මහින්දගේ ර

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
හිරු නාලිකාවේ වැරදුන කුරුමානම මහින්දගේ ර


මහින්ද රාජපක්ස නැවත බලයට ගෙන ඒමට මාතර පැවති රැළිය අන්තර් ජාලියෙන් පෙන්වමින් සිටියදී හිරු නාලිකාවේ ප්‍රවෘත්ති මැදිරිය සජීවීව පෙන්වීය. මෙසේ අත්වැරදීමකින් ප්‍රවෘත්ති මැදිරියක් පෙන්විය හැක්කේ අදාල මාධ්‍ය ආයතනයට පමණි.

එම රැළිය අන්තර් ජාලය හරහා රෙනෝ සිල්වාගේ හිරු නාලිකාවේන් සිදු කර ඇති අතර, අත් වැරදීමකින් මෙය සිදුව ඇත. නමුත් බොහෝදෙනා සිතා ඇත්තේ අන්තර් ජාල සජීව විකාශයට බාධා එල්ල කිරීමේ අරමුණින් හිරු නාලිකාව මෙය සිදුකර ඇති බවයි. නමුත් සත්‍ය කරුණ වන්නේ සජීවි විකාශය සිදුකරමින් සිටියදී තම ප්‍රවෘත්ති මැදිරියේ සජීවී ලින්ක් එකට මාරුවීම හේතුවෙන් එය සජීවිව විකාශය වීමයි.

එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන බවට අඟවමින් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන කුඩු සල්ලි විසිකරන බව මෙම සිදුවීමෙන් මැනවින් පෙනේ.

එම රැළියේ සම්පූර්ණ වීඩියෝව ඉවත් කිරීමටද එම කණ්ඩායම පියවර ගෙන තිබේ. එ් අදාළ විඩියෝවෙන් හොර එලිවෙන බැවිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

 https://www.facebook.com/139580152889963/videos/433354533512522/
 
  • Like
Reactions: .::J@S::.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
kudu salli ponil ganne nathuwa athi
ane nikan palayan bn yanna
kawuru balayata aawath duminda n reno arrest karanne naha
munge salli hema pakshekama politician lata wiyadam karala thiyenawa
yako ara wele suda achchara kiwwa duminda silva gena
ko me yaha paalanen mukuth kare nane uuta wiruddawa :dull:
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kudu salli ponil ganne nathuwa athi
    ane nikan palayan bn yanna
    kawuru balayata aawath duminda n reno arrest karanne naha
    munge salli hema pakshekama politician lata wiyadam karala thiyenawa
    yako ara wele suda achchara kiwwa duminda silva gena
    ko me yaha paalanen mukuth kare nane uuta wiruddawa :dull:



    Menna kuddek..:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    unuth ke gahuwe MR wa elawanna thamai
    my3 ta neh jvp ekath support kare direct nokarata watin godin :dull:

    Ithin moko?mahindaya awurudu dahayak hitiya hodatama athine..u marenakanma janadipathi karala thiyagannada kiyanne?ayi uuta bari ekama pakshe hari wena ekekta nayakakama denna..thawa dekak inna Puluwankama thiyeddi balayata thiyena perethakamata chade thiyala illan kawata api palida ban..:D
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Ithin moko?mahindaya awurudu dahayak hitiya hodatama athine..u marenakanma janadipathi karala thiyagannada kiyanne?ayi uuta bari ihema pakshe hari wena ekekta nayakakama denna..thawa dekak inna pil
    Puluwankama thiyeddi balayata thiyena perethakamata chade thiyala illan kawata api palida ban..:D

    eka aththa
    MR parada wune minissu uuta akamathi nisa nemei-uge wate hitapu unta akamathi nisa
    ekatath ekka ponil balapanko
    minissu kemathi my3 ta...habai my3 ganna bari nisa ranil nathuwa uuth pinata agamathi wuna :rolleyes:
    mun dan chandekata yanneth naha mokada giyoth MR ta wada ponil ta chanda ganna bari nisa :baffled:
    aawe nam dina 100k kiyala...eth dan eke kelith naha
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    kudu salli ponil ganne nathuwa athi
    ane nikan palayan bn yanna
    kawuru balayata aawath duminda n reno arrest karanne naha
    munge salli hema pakshekama politician lata wiyadam karala thiyenawa
    yako ara wele suda achchara kiwwa duminda silva gena
    ko me yaha paalanen mukuth kare nane uuta wiruddawa :dull:

    ow machan ithin ranil agamaethi welath mulma interview eka dunne Hiru ekatane
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Rayynor-Silva-Chairman-Asia-Broadcasting-Corporation-Private-Limited.jpg