හිරු නාලිකාවේ වැරදුන කුරුමානම මහින්දගේ ර
මහින්ද රාජපක්ස නැවත බලයට ගෙන ඒමට මාතර පැවති රැළිය අන්තර් ජාලියෙන් පෙන්වමින් සිටියදී හිරු නාලිකාවේ ප්රවෘත්ති මැදිරිය සජීවීව පෙන්වීය. මෙසේ අත්වැරදීමකින් ප්රවෘත්ති මැදිරියක් පෙන්විය හැක්කේ අදාල මාධ්‍ය ආයතනයට පමණි.
එම රැළිය අන්තර් ජාලය හරහා රෙනෝ සිල්වාගේ හිරු නාලිකාවේන් සිදු කර ඇති අතර, අත් වැරදීමකින් මෙය සිදුව ඇත. නමුත් බොහෝදෙනා සිතා ඇත්තේ අන්තර් ජාල සජීව විකාශයට බාධා එල්ල කිරීමේ අරමුණින් හිරු නාලිකාව මෙය සිදුකර ඇති බවයි. නමුත් සත්‍ය කරුණ වන්නේ සජීවි විකාශය සිදුකරමින් සිටියදී තම ප්රවෘත්ති මැදිරියේ සජීවී ලින්ක් එකට මාරුවීම හේතුවෙන් එය සජීවිව විකාශය වීමයි.
එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන බවට අඟවමින් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන කුඩු සල්ලි විසිකරන බව මෙම සිදුවීමෙන් මැනවින් පෙනේ.
එම රැළියේ සම්පූර්ණ වීඩියෝව ඉවත් කිරීමටද එම කණ්ඩායම පියවර ගෙන තිබේ. එ් අදාළ විඩියෝවෙන් හොර එලිවෙන බැවිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
https://www.facebook.com/139580152889963/videos/433354533512522/