නියම ලිපියක් අපිත් යන්න අදහස් කරගෙන ඉන්නවා
මේ ලිපියට දෙන්න රේප් මදි මට
++++++++++

bump..rep2+
Godak watina thred ekak....
TFS..
Thanksniyama wadak...rep +


Machan. me village eka gana thawa wistara dana ganna kamathi..apita issarata donation project ekak karanna puluwan wei me wenuwen..mata ube mobile number eka ewanna puluwanda me gana katha karanna..loku udawwak..
mage personal mail ekata ewanna machan
[email protected]
ස්තුතී යාලුවා.. වැෙඩ් හරිගියා...New posts walata yanna.ethana pennanawa newposts.eke athi forum kiyala column ekak.oyata ona forum ekata click karala ekata yanna.ethana athi 'new thread' kiyala button ekak.eka click karanna.ethakota oyata puluwan aluth post ekak daanna![]()
ඈතක කදුවලල්ලකින් වටවී හුදකලා වෙලාතියන හින්ද තවමත් අපට දකින්න මේ ගම්වල සුන්දරත්වය රැදිල තියනව......අපි රසවිදිනව....!!!
ඒත් ඒ හුදකලාවම මේ ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ ජිවිත දුශ්කර කරල රලුකරල තියනව......මේ මිනිස්සු විදවනව.....!!!
මට මේක දැක්කහම සයිමන් නවගත්තේගම මහත්තයගෙ "සංසාර අරන්යයේ දඩයක්කාරයා" කියන පොතේ තිබුනු පේලිදෙකක් මතක්වෙනව....
"මුලින් ගමෙහි සබ්යත්වය විනාසවී ගියේ වනය නිසාය; දෙවනුව සබ්යත්වය විනාසවූයේ වනය හෙලිපෙහෙලි වූනිසාය..."
හොද ලිපියක්..ස්තුතියි!!
REP+++
මේ කතාව නම් ඇත්ත.මීමුරේ ගමටත් උනේ ඕකමයි..මිනිස්සු නොදන්න තාක් කල් ඒ ගම අති දුෂ්කර ගමන් විදියට ලෝකයාගෙන් සැඟවිලා සුන්දරව තිබුනා...ගමට එලියක් වෙන්න ලෝකයාට ගම නිරාවරණය වෙනවා.සූරිය අරණ චිත්රපටය හරහා..අද ඒ ගමට මොකෝ උනේ...ගමට ගිහින් ආපු අයගෙන් අහලා බලන්න.සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න ගියාම තිබුන දේටත් කෙල වෙලා යන...


