හිරු වැදි බණ .....................

QRCode

Banned
Aug 31, 2016
305
29
0
හිරු වැදි බණ .....................

හිරු එකට දැන් වෙන කවුරුත්ම නැද්ද? වැද්දෝ ගෙනත් බණ කියන තරමට කිච වෙලාද?
 
Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හිරු එකට දැන් වෙන කවුරුත්ම නැද්ද? වැද්දෝ ගෙනත් බණ කියන තරමට කිච වෙලාද?

    හිරු එකට දැන් වෙන කවුරුත්ම නැද්ද? වැද්දෝ ගෙනත් බණ කියන තරමට කිච වෙලාද?

    රෙනෝ සිල්වාට පෝය බුද්ධාගම කියල විසේශත්වයක් නැහැ. ඕන එකක් විකුනන් කනවා..නත්තල,වෙසක් පොසොන් අවුරුද්ද මේ සේරම මාකට් කරන දවස්
    සාමන්ය පෝය දවසට හොර මන්තර කාරයෙක්,කේන්දර බලන කෙනෙක්,රස්තියාදු කාරයෙක් එහෙම ගෙන්නල හාමුදුරුනමකුත් එස්සරහ තියල මොකඛරි,,පෝයට ආගමට අදාලම නැති දෙයක් කරන මිනිස්සු අන්දනව..අපේ ගම්වල ගෙවල්වල ගෑනු සිල්ගන්න එක පැත්තක දාල කට ඇරගෙන ටීවි බලන් ඉන්නවා..අපේ බෞද්ධයොත් අනේ රෙනෝ උපාසක මහත්තය මාර පින්වතෙක් කියල කියනවා

    අපේ ආගම හා එහිවටිනාකන් රැකගන්න අපේ අයට ඕනම නැ..මුස්ලිම් මිනිස්සු තමන්ගෙ ආගමට තියෙන ඕනකම අපේ දශමයක් නැ.
    ටික කලක් යනකොට හිරු දෙරන සිරස වගෙ ඒවගෙ පෝයට කෙල්ලො ටිකක් ගෙන්නල නටවයි අලුත් රියලිටි එකක් කියල..මොනාකරත් බෞද්ධයට කොන්දක් නැති නිසා කෙලින් කතා කරන්න සොරිම වෙනවා.අපේ පන්සල් වලට ශෝස් ගහන් එන කෙල්ලො කොල්ලො ඇන්ටිල දැන් පන්සල් වල පිරිල...මොන ආගමේද මේ අය කියල හිතාගන්න බැ..මේ වට කෙලින් කතා කරන්න හාමුදුරුවොත් නෑ..
    සිංහලේ අර ලේ මේ ලේ කිය කිය කාලෙන් කාලෙට මොස්තර ආවට එකක්වත් කරපු දෙයක් නැ
     
    මේ පාර නැද්ද ධාතු වන්දනාවක් :oo: සිරසේ නං මොකද්ද එකක් යනව දැක්ක
    වැදි නායකයා ගෙනල්ලා, පොරටත්, ස්වාමින් වහන්සේ ලගින්ම පුටුවක් දීලා බන කියනවා පොජ්ජ පොජ්ජ ගගා.. සින්හල එකාට බිම ඉන්දගෙන උගෙන් බන අහනවා.. නෙදකින් මෙහෙමත් මිනිස්සු..