හිරු වෙසක් තොරණ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    ලෝඩ් වෙන්න යන්න වෙලාවේ ඇත්තම තොරණක් බලන්න යන්න පුළුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අහං ඉන්නකොට ලස්සනයි මචංල..
    අනිවාර්යයෙන්ම මේක බලන්ඩ.. පරණ තොරණ්වල ජාතක කතාත් තියෙනව..
    අපි කතෝලික. ඒ වුණාට මේ වගේ කතා අහන් ඉන්ඩ ආසයි :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතුව උ‌‌බ නායකට අහුවෙලා තාම මිණිය හාෙයාගෙන නැතුව අැති කියල :baffled: :baffled:
    මෙන්න යකාේ පණ පිටිං :baffled: :baffled:
    වෙල්කං බැක් :baffled: :baffled:
     
    මං හිතුව උ‌‌බ නායකට අහුවෙලා තාම මිණිය හාෙයාගෙන නැතුව අැති කියල :baffled: :baffled:
    මෙන්න යකාේ පණ පිටිං :baffled: :baffled:
    වෙල්කං බැක් :baffled: :baffled:

    හරියට ටයිප් කරපන්කෝ හුට්ටෝ බලපන් මේ හැටි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;20175692 said:
    හරියට ටයිප් කරපන්කෝ හුට්ටෝ බලපන් මේ හැටි

    අඩාේ මාෙකක්ද බං අවුල ? :confused: :confused:
    මට වෙන එකෙකුත් කිව්ව :confused: :confused:
    මට හාෙදට පේනවනෙ :confused: :confused:
    ෆෝමැට් කලාට පස්සෙ තමා මේක වුනේ :( :(
     
    අඩාේ මාෙකක්ද බං අවුල ? :confused: :confused:
    මට වෙන එකෙකුත් කිව්ව :confused: :confused:
    මට හාෙදට පේනවනෙ :confused: :confused:
    ෆෝමැට් කලාට පස්සෙ තමා මේක වුනේ :( :(

    මැද්දේ ඇල පිලි ඉස් පිලි තියෙන තැන් වල බෝල බෝල තියෙනවා

    උබේ කාලේ හරි වගේ හුට්ටෝ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    අඩාේ මාෙකක්ද බං අවුල ? :confused: :confused:
    මට වෙන එකෙකුත් කිව්ව :confused: :confused:
    මට හාෙදට පේනවනෙ :confused: :confused:
    ෆෝමැට් කලාට පස්සෙ තමා මේක වුනේ :( :(

    අවුලක් නෑ.... අකුර එක තැනක ඇලපිලි පාපිලි කොම්බු තව තැනක...:confused:
     
    :angry: