මේ වගෙ සොන්නයොද බන් රට හදන්න කියලා පාර්ලිමන්ට් එකට යවලා තියන්නෙ. ඉතින් මෙහෙම හරි රට ඉතුරු වෙලා තියන එක ගැන සතුටුයි. මුන් චන්ඩි පාර්ට් ඇන්ඩ් කොච්චර හොරා කනව ඇත්ද බන්. මූම කියනවනෙ උගෙ යාලුවො ටික දාගෙන ඉන්නෙ කියලා. මරු රටක්නෙ බන් මේක. එක දශමෙක බයක් නෑ මුන්.


. Set ekama yawanawa gedara . deepan oka lamayekuta