හිරු සලකුණ කෝලාහලයක් වෙයි. (Ponn#a) කුණුහරුපෙන් #chamuditha

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,100
    9,841
    113
    එක තැනක නෑ
    මේ වගෙ සොන්නයොද බන් රට හදන්න කියලා පාර්ලිමන්ට් එකට යවලා තියන්නෙ. ඉතින් මෙහෙම හරි රට ඉතුරු වෙලා තියන එක ගැන සතුටුයි. මුන් චන්ඩි පාර්ට් ඇන්ඩ් කොච්චර හොරා කනව ඇත්ද බන්. මූම කියනවනෙ උගෙ යාලුවො ටික දාගෙන ඉන්නෙ කියලා. මරු රටක්නෙ බන් මේක. එක දශමෙක බයක් නෑ මුන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,032
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @Solo Rider onna yaluwo tikak
    Mad Dog GIF by Archives of Ontario | Archives publiques de l'Ontario
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,417
    1
    62,071
    113
    Mother Earth
    ඒකාලේ ඕක් පටන් ගන්න හේතුව මොකක්ද බන් උබ දන්නවද?
    ඉන්දියාව පරිප්පු බෙදපු නිසා.

    කව්ද ඒ වාඩි වෙලා ඉන්නෙ අර අරන්තලාවෙ සිද්දියෙ එක්කෙනාද
    නලින් හේවගේ.:nerd:
    ------ Post added on May 7, 2024 at 11:02 AM
     

    gama22

    Well-known member
  • ඉන්දියාව පරිප්පු බෙදපු නිසා.


    නලින් හේවගේ.:nerd:
    ------ Post added on May 7, 2024 at 11:02 AM
    දන්න පකක් කියපන් 🤣🤣 ඉස්සෙල්ලා හොයන් වරෙන් බන් කුලියට ලිව්වට අපි මොකුත් කියන්නෑ රස්සාව නිසා. ඉතිහාසය හරියට හොයාගෙන වරෙන්.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    සනත් නිශන්තව Replace කරන්න බෑ ඔය් එකෙක්ටවත්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113

    වෙලාවට චාමරයා ජෙප්පෙක් නොවුනේ.... එහෙම වුනා නම් අද බලාගන්න තිබ්බා මාලිමා කොමෙන්ට් බලකායේ කොමෙන්ට් ටික...​

    මල්ලිව බේරගන්න නේ ඔක්කොම ටික කියලා පොස්ට් පවා යාවි...​

    මොන ලොජික් ද යකෝ මේ? :rofl:

    මේ වගෙ සොන්නයොද බන් රට හදන්න කියලා පාර්ලිමන්ට් එකට යවලා තියන්නෙ. ඉතින් මෙහෙම හරි රට ඉතුරු වෙලා තියන එක ගැන සතුටුයි. මුන් චන්ඩි පාර්ට් ඇන්ඩ් කොච්චර හොරා කනව ඇත්ද බන්. මූම කියනවනෙ උගෙ යාලුවො ටික දාගෙන ඉන්නෙ කියලා. මරු රටක්නෙ බන් මේක. එක දශමෙක බයක් නෑ මුන්.

    නියම අමු තට්ට සිංහල 👆
    ------ Post added on May 7, 2024 at 11:45 AM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    hari hari. me wage tava 2,3k tibba nam tama hoda :lol: . Set ekama yawanawa gedara . deepan oka lamayekuta
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    5rNgO4.jpg

    JVP එක මිනීමරු පක්ෂයක් කියන්න තව හේතු ඕනද ? :no:

    ඒ මේ ෆොටෝ එකේ බන්දුල ගුනවර්.දනත් ඉන්නවා... දකුණු අත පැත්තේ නිල් T-shirt එකක් ඇදන් ඉන්න ඩයල් එක... :lol:

    image_4fa0a4b80d.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ පිංගුත්තර තැරි දාර වේස වහල් වහුකුණු ගව බයියන්ගේ වියත්මග :rofl: :rofl: :rofl: :rofl: 🤭 🤭 🤭 🤭 🤭
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    5rNgO4.jpg

    JVP එක මිනීමරු පක්ෂයක් කියන්න තව හේතු ඕනද ? :no:
    මුන්ව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරලා තහනම් කරලා දාන්න ඕන බැල්ලිගේ පුතාලව.
     
    • Love
    Reactions: Candid-B