හිරු සහ ගම්මම්පිල
හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිරුණිකා විසින් මෙලෙස නීතීඥ වෘත්තිය හෑල්ලුවට ලක්කිරීම බරපතල වරදක් බව පෙන්වා දෙමින් එහි සියළු සත්‍ය තතු ප්‍රසිද්ධ මාධ්‍යයේ හෙළි කළේ පසුගියදා විකාශය කෙරුණු හිරු ටීවී සලකුණ වැඩසටහනේදීය.
තරුණයෙකු පැහැර ගැනීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව බරපතල වරදක් බවත් එලෙසම හිරුණිකා නීතීඥවරියකැයි බොරුවට පෙනී සිටීමත් බරපතල වරදක් බවත් ගම්මන්පිළ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සාක්ෂිද සහිතවයි. එම අවස්ථාව පහතින් නරඔන්න.
http://lankantruenewsweb.blogspot.c...anpila-exposes-hirunikas-fake-law-degree.html