හිරු සහ ගම්මම්පිල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    හිරු සහ ගම්මම්පිල

    හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිරුණිකා විසින් මෙලෙස නීතීඥ වෘත්තිය හෑල්ලුවට ලක්කිරීම බරපතල වරදක් බව පෙන්වා දෙමින් එහි සියළු සත්‍ය තතු ප්‍ර‍සිද්ධ මාධ්‍යයේ හෙළි කළේ පසුගියදා විකාශය කෙරුණු හිරු ටීවී සලකුණ වැඩසටහනේදීය.

    තරුණයෙකු පැහැර ගැනීම දණ්ඩ නීති සංග්‍ර‍හයට අනුව බරපතල වරදක් බවත් එලෙසම හිරුණිකා නීතීඥවරියකැයි බොරුවට පෙනී සිටීමත් බරපතල වරදක් බවත් ගම්මන්පිළ මහතා වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේ සාක්ෂිද සහිතවයි. එම අවස්ථාව පහතින් නරඔන්න.



    http://lankantruenewsweb.blogspot.c...anpila-exposes-hirunikas-fake-law-degree.html
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    1-pic.png
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මං ඔය ප්‍රෝග්‍රෑම් එක බැලුවා..
    ඔය පොන්නයා රෙද්දක් ඇදගෙන ද දන්නෑ කතාකලේ..
    ඇයි යකෝ තව කොච්චර කතාකරන්න සීන් තිබුනද.. පැහැරගත්ත ඒවා..
    පටන්ගත්ත වෙලේ ඉදං කෙරුවේ හිරුනිකගේ රෙද්ද අල්ලන් දගලපු එක විතරයි..
    හැබැයි ඉතිං මොලයක් තියන උන්ට තේරෙනවා මේ කරන්න හදන්නේ බොර දියේ මාළු බෑමක් කියලා..
    හැබැයි ඉතිං අන්තිමට උනේ හිරු එක කිච වෙච්ච එක තමයි..ගම්ම්න්පිලයා ඌ පොන්නයා කොහොමත් කොහේගියත් කිච වෙනවනේ..:lol:
    රට ඉස්සරහා නිකං ජෝක් එකක් වෙනවා ..
    :angry::angry::angry:
     
    • Like
    Reactions: madusha.stranger

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මං ඔය ප්‍රෝග්‍රෑම් එක බැලුවා..
    ඔය පොන්නයා රෙද්දක් ඇදගෙන ද දන්නෑ කතාකලේ..
    ඇයි යකෝ තව කොච්චර කතාකරන්න සීන් තිබුනද.. පැහැරගත්ත ඒවා..
    පටන්ගත්ත වෙලේ ඉදං කෙරුවේ හිරුනිකගේ රෙද්ද අල්ලන් දගලපු එක විතරයි..
    හැබැයි ඉතිං මොලයක් තියන උන්ට තේරෙනවා මේ කරන්න හදන්නේ බොර දියේ මාළු බෑමක් කියලා..
    හැබැයි ඉතිං අන්තිමට උනේ හිරු එක කිච වෙච්ච එක තමයි..ගම්ම්න්පිලයා ඌ පොන්නයා කොහොමත් කොහේගියත් කිච වෙනවනේ..:lol:
    රට ඉස්සරහා නිකං ජෝක් එකක් වෙනවා ..
    :angry::angry::angry:


    අපරාදේ ඔයාට යන්න තිබ්බේ ඒ ප්‍රෝග්‍රෑම් එකට නේද මෙයා
    නමුත් ඒ කියන කතා ඇත්ත නේද? ඔය ලින්ක් එකේ තියනව කිල්ප් දෙකම

    බැලුවද එක
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මට හිතෙන්නේ දැන් විවස්තා සංසෝදනය ගෙන්න හදන නිසා මේක රංගන නාට්ටියක්....

    තජුදීන් ගේ මිනිය කල ඉවරයි
    අවං ගාර්ඩ් එකත් දැන් ඉවරයි

    දැන් මේක

    යහපාලනයට චන්දෙ දීපු හරක් අන්දන්න ලේසියි නේ බන්
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    අපරාදේ ඔයාට යන්න තිබ්බේ ඒ ප්‍රෝග්‍රෑම් එකට නේද මෙයා
    නමුත් ඒ කියන කතා ඇත්ත නේද? ඔය ලින්ක් එකේ තියනව කිල්ප් දෙකම

    බැලුවද එක

    උන් කියන කතාවේ වැරද්දක් තියනවා කියලා නෙවේ බං කිව්වේ..
    මාධ්‍ය ආයතනයක පැය ගානක් කතාකරන්න ඕන දෙයක් නෙවෙ ඒක..
    හරි.. කතා කලා කියමු.. එත් එක සිද්දියක් විතරක්! එක හරිද..
    එහෙම කරනවා නං තව ඇමතිලාම පැහැරගත්ත සිද්දි ඕන තරං තියනවා..
    මං කියන්නේ නෑ හිරුනිකා හරි කියලා..
    දේශපාලනේ කරන ඔක්කොම උන් එකයි..
    එකෙක්ට වත් විලිලැජ්ජාවක් නෑ..
    නමුත් ගම්මන්පිල වගේ එකෙක් මෙතෙන්ට ගෙනාපු එකයි ගැටලුව..
    මොකද මිනිහා කතාකලේ තමන් කිසිම හොර වැඩක් නීති විරෝධී දෙයක් නොකළ ගානට..
    කවුරුත් දන්නවනේ 100 කෙස් එක.. එතනම පජාතයිනේ..
    මේ ගැන කතා කරන්නම ඕනේ නං මීට වැඩිය හොද අය ඕනේ තරං රටේ ඉන්නවා..
    නමුත් ගම්මන්පිලම ගෙන්නන්න හේතුව වෙන්නැත්තේ වෙනත් අරමුණක් නිසා..
    ඒ වෙන මුකුත් නෙවේ දුමින්දට තියන තරහා..
    ඔලුවක් තියන ඕනම මිනිහෙක්ට ඔය ඩිංග තේරෙනවා..;)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කොහොමත් හිරු හදන්නේ හිරුනිකගේ රෙද්ද ගලවන්නමනේ...............
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොන්නම්පිලගෙ පොන්න කතා පිළිගන්නා බයියෝ තවමත් ඉන්නවද?:shocked::shocked:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ වගේ ගොන් බැල්ලියන්ගේ රෙදි මොකා අතින් කෙහොම ගැලඋනත් ප්‍රශ්නයක් නෑ. මහ දවල් ඩිලෙපේන්ඩර් වල ගිහින් මිනිස්සු උස්සන් එනවා ඒ ගැන රිපොරේට් කරන එක තමා ගොඩක් ටොයි මැක්කන්ට අව්ල. ලොල් :lol: