මේ පාර මැතිවරණ කාලෙ එන කොට ලංකාවේ නෑනේ.... උඹලගේ සුභසිද්ධිය තකා තමයි මේ හැම දෙයක්ම....
Edward Kenway Well-known member Jan 8, 2015 12,611 14,241 113 Feb 12, 2024 #21 Pathfinder_A2Z said: මේ පාර මැතිවරණ කාලෙ එන කොට ලංකාවේ නෑනේ.... උඹලගේ සුභසිද්ධිය තකා තමයි මේ හැම දෙයක්ම.... Click to expand... Reactions: dhanuka1990 and monson
Pathfinder_A2Z said: මේ පාර මැතිවරණ කාලෙ එන කොට ලංකාවේ නෑනේ.... උඹලගේ සුභසිද්ධිය තකා තමයි මේ හැම දෙයක්ම.... Click to expand...
Bekam Well-known member Jun 13, 2010 8,641 5,490 113 Feb 12, 2024 #22 2024 - This Time Anura, Either Way Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS/Telephone. But That's The Sad Reality That They Need To Face. Last edited: Feb 12, 2024 Reactions: J24
2024 - This Time Anura, Either Way Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS/Telephone. But That's The Sad Reality That They Need To Face.
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Feb 12, 2024 #23 Edward Kenway said: Click to expand... දැන් දේශපාලන උණ සනීපයි .... සැපේ ඉන්නේ සැපේ ....ආයි එක සුකන්නෙකුට වත් චන්දෙ දෙන්නේ නෑ ...
Edward Kenway said: Click to expand... දැන් දේශපාලන උණ සනීපයි .... සැපේ ඉන්නේ සැපේ ....ආයි එක සුකන්නෙකුට වත් චන්දෙ දෙන්නේ නෑ ...
Walter White Well-known member Nov 20, 2019 43,555 124,765 113 දෙහිවල Feb 12, 2024 #24 අද කලාපෙ උන්ට බෝනස්ද බන්.. පුදුම ලිවිල්ලක් ලියන්නෙ..
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Feb 12, 2024 #25 සජිත්ට අනුර අභියෝගයක් නෙමෙයි බන්. සජිත්ට තියෙන ලොකුම අභියෝග ඌම තමයි Reactions: J24
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Feb 12, 2024 #26 Pathfinder_A2Z said: ආයේ කෙළවෙන්න කියල අමුතු දෙයක් නෑනේ. ජේවිපේට දෙන්න හේතු මෙන්න. 1. දෙන්න හරි හමන් එකෙක් නැතිකම. 2. මුනුත් අපිට දීපල්ල කරල පෙන්නනං කියල කොයි වෙලේත් පුරසාරම් කියන නිසා. Click to expand... වෙන හේතු නැහ්? එතකොට නන්දසේනට දුන්නෙ බිම් ඇතුරුම් ගල් අල්ලල මල් පෝච්චි තිබ්බ එකටද... Reactions: ruchira55 and Bekam
Pathfinder_A2Z said: ආයේ කෙළවෙන්න කියල අමුතු දෙයක් නෑනේ. ජේවිපේට දෙන්න හේතු මෙන්න. 1. දෙන්න හරි හමන් එකෙක් නැතිකම. 2. මුනුත් අපිට දීපල්ල කරල පෙන්නනං කියල කොයි වෙලේත් පුරසාරම් කියන නිසා. Click to expand... වෙන හේතු නැහ්? එතකොට නන්දසේනට දුන්නෙ බිම් ඇතුරුම් ගල් අල්ලල මල් පෝච්චි තිබ්බ එකටද...
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Feb 12, 2024 #27 දැංවත් පුක නොදී පැත්තකට වෙලා හිටපං පොන්නයො.. ආව මෙතන මම උඹ අපි මොකද කරන්නෙ කියල කියල දෙන්න.. Reactions: Edward Kenway and ruchira55
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Feb 12, 2024 #28 KDH said: ආයි එක සුකන්නෙකුට වත් චන්දෙ දෙන්නේ නෑ Click to expand... පොහොට්ටුවෙ කවුරුත් නැත්තන් එකෙක්ටවත් දෙන්නෙ නෑ කියල තමා මාත් හිතන් ඉන්නෙ බන් ඒත් නාමල් නම් ගෝට වගේ මෝඩයෙක් නෙමෙයි කියලත් වෙලාවකට හිතනවා බලමුකො චන්දෙ කිට්ටු වුනාම Reactions: Edward Kenway and ruchira55
KDH said: ආයි එක සුකන්නෙකුට වත් චන්දෙ දෙන්නේ නෑ Click to expand... පොහොට්ටුවෙ කවුරුත් නැත්තන් එකෙක්ටවත් දෙන්නෙ නෑ කියල තමා මාත් හිතන් ඉන්නෙ බන් ඒත් නාමල් නම් ගෝට වගේ මෝඩයෙක් නෙමෙයි කියලත් වෙලාවකට හිතනවා බලමුකො චන්දෙ කිට්ටු වුනාම
ruchira55 Well-known member Mar 23, 2012 39,875 40,630 113 Feb 12, 2024 #29 KDH said: දැන් දේශපාලන උණ සනීපයි .... සැපේ ඉන්නේ සැපේ ....ආයි එක සුකන්නෙකුට වත් චන්දෙ දෙන්නේ නෑ ... Click to expand... උබල තෝරගත්තු පුද්ගලයගෙ ප්‍රශ්ණයක් නිසා සියළුම දේශපාලකයො වැඩක් නෑ කියලා හිතන එක වැරදියි බන්. ඒකත් හරියට බූටක් කාපු කොල්ලෙක් සියළුම ගෑනු නරකයි කියල හිතනව වගේ වැඩක්. හරි කෙනාව තෝරගන්න බැරි උනේ, තමන්ගෙම ලඟ තිබ්බ අඩුපාඩු නොදන්නකම නොමේරුකම නොහැකියාව අනවබෝධය නිසායි. Reactions: KDH
KDH said: දැන් දේශපාලන උණ සනීපයි .... සැපේ ඉන්නේ සැපේ ....ආයි එක සුකන්නෙකුට වත් චන්දෙ දෙන්නේ නෑ ... Click to expand... උබල තෝරගත්තු පුද්ගලයගෙ ප්‍රශ්ණයක් නිසා සියළුම දේශපාලකයො වැඩක් නෑ කියලා හිතන එක වැරදියි බන්. ඒකත් හරියට බූටක් කාපු කොල්ලෙක් සියළුම ගෑනු නරකයි කියල හිතනව වගේ වැඩක්. හරි කෙනාව තෝරගන්න බැරි උනේ, තමන්ගෙම ලඟ තිබ්බ අඩුපාඩු නොදන්නකම නොමේරුකම නොහැකියාව අනවබෝධය නිසායි.