හිරු tv

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,049
    24,581
    113
    tracing Geo-location.. ... ...
    මෙන්න හිරු එකෙන් පෙන්නන්න හදන අලුත්ම tv series එක.. අලුත් කීවට අපේ උන් නම් බලල ඉවරයි.. :baffled: :baffled:

    10387089_850123328334721_3130831134828297739_o.jpg

    අනේ මන්ද.. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: prageeth119lk

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    meekath nokiyama baa...Duminda maamage news 1k nam hamadaama news walata obagannawa.."Duminda series" hamadaaama..
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ow....Arrow eka balapalla....patta kathawak....mama prison break walin passe balpu hodama kathawa....danata meke sesoan -2 yanwa....patta...aniva balpalla.....
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    torrent වලින් බාපුවද දන්නෙනෑ පෙන්නනේ....??

    නැත්තන් ලොකු ගානක් ගෙවන්න වෙයි broadcast වෙන එකක් පෙන්නන්න...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,049
    24,581
    113
    tracing Geo-location.. ... ...
    torrent වලින් බාපුවද දන්නෙනෑ පෙන්නනේ....??

    නැත්තන් ලොකු ගානක් ගෙවන්න වෙයි broadcast වෙන එකක් පෙන්නන්න...

    මුන් කවද්ද බන් ගෙවල මොකුත් පෙන්නුවේ.. camera copy tv එකේ පෙන්නපු උන් මේක ගනියි සල්ලි දීල.. බලන් ඉන්න වෙයි.. :rofl::rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    arrow ඔය කියන තරම් පට්ටද බන්?? දන්නා එකෙක් කියපන්කො.

    Realistic ගතිය අඩුයි. 24,Stargate , Lost වගේ series තරම් නම් ගතියක් නැහැ එත් හිරු එකේ පෙන්නපු ඒවට වඩා නම් හොඳයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,662
    23,283
    113

    Realistic ගතිය අඩුයි. 24,Stargate , Lost වගේ series තරම් නම් ගතියක් නැහැ එත් හිරු එකේ පෙන්නපු ඒවට වඩා නම් හොඳයි

    ayi ban hiru eke giya ewa hodayine.Merlin,Game Of Thrones,Atlantis,Camelot,Sinbad