හිරු tv

ASR

Active member
  • Feb 21, 2007
    744
    245
    43
    arrow ඔය කියන තරම් පට්ටද බන්?? දන්නා එකෙක් කියපන්කො.

    මුල ටික නම් ටිකක් බෝරින් වගේ. කතාවේ අගට යනකොට නම් හොදයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113

    Realistic ගතිය අඩුයි. 24,Stargate , Lost වගේ series තරම් නම් ගතියක් නැහැ එත් හිරු එකේ පෙන්නපු ඒවට වඩා නම් හොඳයි

    ayi ban hiru eke giya ewa hodayine.Merlin,Game Of Thrones,Atlantis,Camelot,Sinbad
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    Season 1 hodai :) season 2 ea taram hari na :dull:

    හෙළයෙක්;16697181 said:
    Mulin nan hodata thiba pase mala wikarayak una atha arala dama welawa thiyenawa nan baluwata kamak ne

    Realistic ගතිය අඩුයි. 24,Stargate , Lost වගේ series තරම් නම් ගතියක් නැහැ එත් හිරු එකේ පෙන්නපු ඒවට වඩා නම් හොඳයි

    මුල ටික නම් ටිකක් බෝරින් වගේ. කතාවේ අගට යනකොට නම් හොදයි.

    Thanks මචන්ලා.. :):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    fb page eke godak un illala thibba mama dakka. :):) dammoth nam hodai breaking bad. meka balala iwarai :(:(
    බ්‍රේකින් බැඩ් සින්හලයට පරිවර්තනය කරන්න. හඩ කවන්න, සබ්ටයිටල් එක්ක හො පොදු මාද්යක විකාශනය කරන්න ලන්කාවෙදි අවසර නැ. මත් ද්‍රව්ය හා සම්බන්ද හින්ද කවමදාවත් විකාශනයට නිදසස් කිරීමක් සිද්ද වෙන්නේ නැ බ්‍රේකින් බැඩ් ලන්කාව තුල..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    බ්‍රේකින් බැඩ් සින්හලයට පරිවර්තනය කරන්න. හඩ කවන්න, සබ්ටයිටල් එක්ක හො පොදු මාද්යක විකාශනය කරන්න ලන්කාවෙදි අවසර නැ. මත් ද්‍රව්ය හා සම්බන්ද හින්ද කවමදාවත් විකාශනයට නිදසස් කිරීමක් සිද්ද වෙන්නේ නැ බ්‍රේකින් බැඩ් ලන්කාව තුල..

    Hiru ekata owa ganak na :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේක සිංහලෙන් හඩ කවලා නේ පෙන්නන යන්නේ :D හඩ කවන පිරිස අනුව සිංහල කතාවේ සාර්තකත්වය තීරනය වෙයි :)මතකයි නේ legend of seeker ITN එකෙන් හඩ කවලා තිබ්බ හැටි:rofl: හිරු එකේ් නම් හඩ කැවීම් අංශය හොදයි දන්න තරමින්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,322
    113
    මේක සිංහලෙන් හඩ කවලා නේ පෙන්නන යන්නේ :D හඩ කවන පිරිස අනුව සිංහල කතාවේ සාර්තකත්වය තීරනය වෙයි :)මතකයි නේ legend of seeker ITN එකෙන් හඩ කවලා තිබ්බ හැටි:rofl: හිරු එකේ් නම් හඩ කැවීම් අංශය හොදයි දන්න තරමින්

    :oo:කවලා පෙන්වනවා කියලා නැනේ.. 24 සිරසේ කවලා පෙන්නුවේ පජාතයි:dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :oo:කවලා පෙන්වනවා කියලා නැනේ.. 24 සිරසේ කවලා පෙන්නුවේ පජාතයි:dull:

    ඔය බැනර් එකේ තියෙන්නේ බන් නවතම සිංහල ටෙලි වෘතාන්තය කියලා :dull: හඩ කවන්නේ නැත් නම් සිංහල උපසිරස සමග කියලා නේ තියෙන්න ඕනා :confused: