හිරු_එකේ දාලා නෑ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හිරු එකේ ප්‍රෘවෘර්ති අධ්‍යකෂ රංගන නේද?ඌ කල්පනා කරනවා ඇති දැන් කොහොමද මේක නිවුස් වලට දාන්නේ කියලා දාලාත් බෑ නොදාත් බෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    හිරු එකේ ප්‍රෘවෘර්ති අධ්‍යකෂ රංගන නේද?ඌ කල්පනා කරනවා ඇති දැන් කොහොමද මේක නිවුස් වලට දාන්නේ කියලා දාලාත් බෑ නොදාත් බෑ.

    මේකත් කැන්සල් කරයිද දන්නේ නැහැ.:D

    days.jpg
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය වේස බල්ලෝ දඹුල්ලේ ටිකට් විකුනපු කෙල්ලගේ එක වීඩියෝ කරලා දැම්මා. කවුරු හරි එකෙක් නැති බැරි කමට පාන්ගෙඩියක් හොරකම් කලත් මුන් හිරු CIA එකේ උගේ ජාතකෙම දිගාරිනවා. කුඩු දුමිය ගැන සද්දයක් නැහැ. ඕකුන්ට කියන්න තියෙන්නේ kaizer kaiz ගොයියා කිවුව එක තමා.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    දඹුල්ලේ අක්කා, සීනිගම යන්න ඇති.. ඒකයි ඔය අකුලොලම ගියේ..
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ඔය තක්කඩියව හුස්ම හිරවෙන තුරු එල්ලලා මරා දමන්න ඕනේ.නැත්නම් දවසක්වත් රිමාන්ඩ් නොහිටපු එකා ජීවිතාන්තය දක්වා හිරේ ඉඳියි කියලා හිතන්න බෑ.අවුරුදු දෙක තුනකින් ෂෝක් එකට එළියේ ඉඳියි මොකුත් නොවුනා වගේ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම් ශා එෆ්. එම් එකෙ නම් නිව්ස් ඇහුවා බන්.. උන් නම් මුකුත් ම කිව්වේ නෑ.. කියන්නත් බැනේ බන්.. බොසාගේ මල්ලිට මරන දඩුවම් දිපු එක කෑ ගහලා කියන්න බෑ.. එක මානුශිය කරුනක් බන්... :yes::yes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මිනිය හැංගුවට සාක්ශි හංගන්න බෑ මහත්තයෝ
    වෙලාව ආපුවම කාට කාටත් ටිකට් එක ඇදෙනවා

    :yes::yes::yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :sorry:
    ඔය වේස බල්ලෝ දඹුල්ලේ ටිකට් විකුනපු කෙල්ලගේ එක වීඩියෝ කරලා දැම්මා. කවුරු හරි එකෙක් නැති බැරි කමට පාන්ගෙඩියක් හොරකම් කලත් මුන් හිරු CIA එකේ උගේ ජාතකෙම දිගාරිනවා. කුඩු දුමිය ගැන සද්දයක් නැහැ. ඕකුන්ට කියන්න තියෙන්නේ kaizer kaiz ගොයියා කිවුව එක තමා.

    මම් නම් එකේ වරදක් දකින්නෙ නෑ... උන්ට හොර වැඩ කරන්න හොදයි නම් පෙන්නුවාම තියෙන අවුල මොකාක් ද බන්... :D:Dඑකෙන් ඒkiට බෙල්ල වැල dhaaganna වෙන්නෙ නැනෙ.. හැබැයි ගනිකා මඩම් අල්ලලා එවාගේ keල්ලො හොදට ලන් කරලා පෙන්නන එක නම් වැරදි.. එකෙන් වෙන්නෙ e keල්ලොන්ට සමජෙට විතරක් නෙමේ තමන්ගෙ පවුලට, ලමයින්ට වත් මුන දෙන්න බැරි වෙන එකයි.. :sorry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය වේස බල්ලෝ දඹුල්ලේ ටිකට් විකුනපු කෙල්ලගේ එක වීඩියෝ කරලා දැම්මා. කවුරු හරි එකෙක් නැති බැරි කමට පාන්ගෙඩියක් හොරකම් කලත් මුන් හිරු CIA එකේ උගේ ජාතකෙම දිගාරිනවා. කුඩු දුමිය ගැන සද්දයක් නැහැ. ඕකුන්ට කියන්න තියෙන්නේ kaizer kaiz ගොයියා කිවුව එක තමා.

    :yes::yes::yes::yes::yes::yes::yes:100%
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඕක මෙහෙම දාවි හිරු එකේ

    තම බල කොට්ටාශය අදීක්ෂණයට ගිය පා.ම. දුමින්ද සිල්වා මහතාට භාරත මහතා සහ කල්ලිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රයත්නය හමුවේ මිය ගිය භාරත මහතාගේ නඩුවේ අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත්කරන ලදී. මෙහිදී සැබවින්ම අගතියට පත් පාර්ශවය වූ දුමින්ද සිල්වා මහතා ඇතුළු තවත් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වුයේ යුක්තියේ දෙවගන සැබවින්ම අන්ධ බවට පසක් කරමින්.

    මේ පිලිබදව අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ defender රථ වලින් කොල්ලන් පැහැරගන්න කොලොන්නාවට කුඩු ගෙන්පු අය අද යහපාලනයේ රෙදි ඇදන් පලි ගන්න බවටයි.

    මෙම අසාදාරන තීන්දුව හමුවේ දුකටපත් ජනතාව අද එතුමාව වටකරගනිමින් සුබ පැතුම් එක් කලේ යහපාලනය මෙයද කොළොන්නාවේ වීරයා ලෙස ජයගෝෂා කරමින්.

    මේ අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කලේ යහ පාලනය දඩයමේ තවත් ගොදුරක් බවට එතුමාට ලක් වීමට සිදු වූ බවයි.

    :D:D:D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :sorry:

    මම් නම් එකේ වරදක් දකින්නෙ නෑ... උන්ට හොර වැඩ කරන්න හොදයි නම් පෙන්නුවාම තියෙන අවුල මොකාක් ද බන්... :D:Dඑකෙන් ඒkiට බෙල්ල වැල dhaaganna වෙන්නෙ නැනෙ.. හැබැයි ගනිකා මඩම් අල්ලලා එවාගේ keල්ලො හොදට ලන් කරලා පෙන්නන එක නම් වැරදි.. එකෙන් වෙන්නෙ e keල්ලොන්ට සමජෙට විතරක් නෙමේ තමන්ගෙ පවුලට, ලමයින්ට වත් මුන දෙන්න බැරි වෙන එකයි.. :sorry:

    ඒක හොරවැඩක් වෙන්නේ කොහොමද බන්. ඉල්ලුම වැඩි වෙනකොට භාණ්ඩ හා සේවා වල මිල ඉහල යනවනේ. අනික ඒකී 250 ටිකට් එක 1000 ට විකුනද්දී අනවශ්‍ය අය නොගෙන හිටියනම් ඉවරනේ. අනික වෙළඳාමේදී අඩු ගානට අරන් වැඩි ගානට විකුණන එක තමා කවුරුත් කරන්නේ. එහෙනම් ඔය කියන විදිහට හිරු එකේ පොන්නයෝ තුන්සිය හැටපස් දවසෙම කොටස් වෙළඳපොලේ කැමරා අටෝගෙන බ්‍රේකින් නිවුස් දෙන්න ඕනේ එකේ ශෙයාස් විකිනෙන විදිහට.:lol::lol:

    අනික මම කියන්නේ දඹුල්ලේ සීන් එක පෙන්නුවානම් දුමින්දගේ එකත් පෙන්නන්න ඕනේ. මොකේ වුනත් සාධාරණයක් තියෙන්න එපායැ.