ඕක මෙහෙම දාවි හිරු එකේ
තම බල කොට්ටාශය අදීක්ෂණයට ගිය පා.ම. දුමින්ද සිල්වා මහතාට භාරත මහතා සහ කල්ලිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ ප්රයත්නය හමුවේ මිය ගිය භාරත මහතාගේ නඩුවේ අවසන් තීන්දුව අද ප්රකාශයට පත්කරන ලදී. මෙහිදී සැබවින්ම අගතියට පත් පාර්ශවය වූ දුමින්ද සිල්වා මහතා ඇතුළු තවත් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වුයේ යුක්තියේ දෙවගන සැබවින්ම අන්ධ බවට පසක් කරමින්.
මේ පිලිබදව අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ defender රථ වලින් කොල්ලන් පැහැරගන්න කොලොන්නාවට කුඩු ගෙන්පු අය අද යහපාලනයේ රෙදි ඇදන් පලි ගන්න බවටයි.
මෙම අසාදාරන තීන්දුව හමුවේ දුකටපත් ජනතාව අද එතුමාව වටකරගනිමින් සුබ පැතුම් එක් කලේ යහපාලනය මෙයද කොළොන්නාවේ වීරයා ලෙස ජයගෝෂා කරමින්.
මේ අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රකාශ කලේ යහ පාලනය දඩයමේ තවත් ගොදුරක් බවට එතුමාට ලක් වීමට සිදු වූ බවයි.
![]()