ගල් කැඩුවේ ඉස්සර..දැන් ඒවා නෑ..
දැන් ඉතින් කන්ට්‍රක්ෂන් සයිඩ් එකේ වැඩ තියෙනවා.. සිමෙන්ති අනන්න කොන්ක්ක්රීට් අනන්න.. බ්ලොක් ගහල් ගහන්න.. බර උස්සන දේවල්.. රෙදි හෝදන ඩෝබි වැඩ... ටොයිලට් හෝදන වැඩ.. අතු පතු ගාන ඒවා.. ආයේ ලී මඩු වැඩ.. පෙදරේරු වැඩ..
ඇතුලේ ජේලර්ලගේ ඔළු ඇඟවල් මසාජ් කරන්න වෙනවා.. ඇතුලෙත් තග දාන් ඉන්න උන් ඉන්නවා.. වෙනම කොළනි වගේ හදාගත්ත උන් ඉන්නවා..
නිව්ටල් එකේ ඉන්න උන් ඉන්නවනේ වැඩ පුලුවන් එවුන්.. උන්ව හොරාට පිටමන් කරලා ජේලර්ලගේ ගෙවල් වල පෞද්ගලික වැඩ කර ගන්නවා.. පෙදරේරු වැඩ.. කපරාරු.. පේන්ට් වැඩ.. අද කාලේ සල්ලි දුන්නත් කීයක් යනවද.. ඒ ඔක්කොම ඉතින් නිකන්.. වැඩේ කරලා හවස ආයේ ප්ලග් කරනවා බන්ධනාගාරෙට...
පුකේ අරින එක කටට දෙන එක අතේ ගස්ස ගන්න එක සාමාන්‍යය දෙයක් නේහ්.. මොකෝ ඇතුලේ ඉන්න උන්ට කොහෙන්ද ගෑණු.. උනුත් ඉතින් හැඟීම් පිට කර ගන්න එපැයි.. පිරිසිදු කම් නම් ඉතින් අන්තිමයි.. ෆුල් ඕපන් රෙන්න තියෙන්නේ.. අඩි 8 කාමරේ ෆුල් පැක් වෙලා එක අතට නිදියන්නේ සෙට් එක..
ඒත් රන්ජලට ඕවා නෑ.. ජම්පරේ ගහන් ඔහේ ඉන්න තියෙන්නේ.. රන්ජට සලකයි ඇතුලේ උන්... මොකෝ දැන් ඔය ඇතුලට ගිය දුමින්දලා ඕවා කරන එකක් යෑ...? උන් ජේලර්ලට වියදම් කරගෙන සැපට ඉන්නවා සියළු පහසුකම් එක්ක...
වැඩ කරද්දි චූටිම චූටි පඩියක් සෙට් වෙනවා.. යද්දි ඒක අතට දෙනවා...