හිරේ බරපතළ වැඩ වලට කරන්න තියෙන්නෙ මොනාද..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රන්ජන් බරපතළ වැඩ අැතුව අවුරුදු 4ක් හිරේ‍ ගියානේ..බරපතළ වැඩ කියන්නෙ මොන වගේ වැඩ වලටද..පාන්දර 5 ටද කොහෙද නැගිටින්න ඕන නේද..පට්ට කට්ටක් කන්න වෙයි වගේ නේහ්....:(
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පුප බේරා ගැනීම,
    තග්ස්ලට පූජා කරන්න සල්ලි හොයා ගැනීම,
    එක ඇලයට නිදා ගැනීම
    ආවතේවකරුවෙකු ලෙස හිදීම
     
    • Like
    Reactions: dxx

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    1610531194040.png
     
    • Like
    Reactions: dxx

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පුප බේරා ගැනීම,
    තග්ස්ලට පූජා කරන්න සල්ලි හොයා ගැනීම,
    එක ඇලයට නිදා ගැනීම
    ආවතේවකරුවෙකු ලෙස හිදීම
    මුන්ට ඒම වෙන්නෑ බන්
    SB හිරෙ ගියෙත් ඕම, එවුනාටපොස්ට් ඔපිස්සෙකෙ වැඩ කරා කියන්නෙ ේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේ
     
    • Like
    Reactions: dxx

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මුන්ට ඒම වෙන්නෑ බන්
    SB හිරෙ ගියෙත් ඕම, එවුනාටපොස්ට් ඔපිස්සෙකෙ වැඩ කරා කියන්නෙ ේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේ
    රන්ජ ගැන නෙමි බන් දැම්මෙ........
     
    • Like
    Reactions: dxx

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    Hiredi anith un use karana saban ekamada ban use karanna one?std hadenne nedda
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,963
    113
    පුප බේරා ගැනීම,
    තග්ස්ලට පූජා කරන්න සල්ලි හොයා ගැනීම,
    එක ඇලයට නිදා ගැනීම
    ආවතේවකරුවෙකු ලෙස හිදීම

    ඔව්ව සෙට් වෙන්නෙ රිමන්ඩ් එකේ උන්ට නේද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රන්ජන් බරපතළ වැඩ අැතුව අවුරුදු 4ක් හිරේ‍ ගියානේ..බරපතළ වැඩ කියන්නෙ මොන වගේ වැඩ වලටද..පාන්දර 5 ටද කොහෙද නැගිටින්න ඕන නේද..පට්ට කට්ටක් කන්න වෙයි වගේ නේහ්....:(

    බරපතල වැඩ කියන ඒවා සුද්දාගේ කාලේ හදපු කතාවක්. ගල් අදින්න වගේ වැඩ. දැන් ඒවා මානවහිමිකම් සින් එක්ක සංශෝධනය වෙලා බරවැඩ නැ, පාටි වැඩ තමා තියෙන්නේ. ගානකුත් අතට එනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,362
    113
    34
    Kalutara
    රන්ජට නෙමෙයි පුක බේරගන්න වෙන්නේ. රන්ජගෙන් ඇතුලේ ඉන්න උන්ට තමා පුක බේරගන්න වෙන්නේ, ඕකා ඇතුලට යනවා ඇත්තෙම මම මුන්ගේ පුක කනවා කියාගෙන වෙන්න ඇති.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ගල් කැඩුවේ ඉස්සර..දැන් ඒවා නෑ..

    දැන් ඉතින් කන්ට්‍රක්ෂන් සයිඩ් එකේ වැඩ තියෙනවා.. සිමෙන්ති අනන්න කොන්ක්ක්‍රීට් අනන්න.. බ්ලොක් ගහල් ගහන්න.. බර උස්සන දේවල්.. රෙදි හෝදන ඩෝබි වැඩ... ටොයිලට් හෝදන වැඩ.. අතු පතු ගාන ඒවා.. ආයේ ලී මඩු වැඩ.. පෙදරේරු වැඩ..

    ඇතුලේ ජේලර්ලගේ ඔළු ඇඟවල් මසාජ් කරන්න වෙනවා.. ඇතුලෙත් තග දාන් ඉන්න උන් ඉන්නවා.. වෙනම කොළනි වගේ හදාගත්ත උන් ඉන්නවා..

    නිව්ටල් එකේ ඉන්න උන් ඉන්නවනේ වැඩ පුලුවන් එවුන්.. උන්ව හොරාට පිටමන් කරලා ජේලර්ලගේ ගෙවල් වල පෞද්ගලික වැඩ කර ගන්නවා.. පෙදරේරු වැඩ.. කපරාරු.. පේන්ට් වැඩ.. අද කාලේ සල්ලි දුන්නත් කීයක් යනවද.. ඒ ඔක්කොම ඉතින් නිකන්.. වැඩේ කරලා හවස ආයේ ප්ලග් කරනවා බන්ධනාගාරෙට...

    පුකේ අරින එක කටට දෙන එක අතේ ගස්ස ගන්න එක සාමාන්‍යය දෙයක් නේහ්.. මොකෝ ඇතුලේ ඉන්න උන්ට කොහෙන්ද ගෑණු.. උනුත් ඉතින් හැඟීම් පිට කර ගන්න එපැයි.. පිරිසිදු කම් නම් ඉතින් අන්තිමයි.. ෆුල් ඕපන් රෙන්න තියෙන්නේ.. අඩි 8 කාමරේ ෆුල් පැක් වෙලා එක අතට නිදියන්නේ සෙට් එක..

    ඒත් රන්ජලට ඕවා නෑ.. ජම්පරේ ගහන් ඔහේ ඉන්න තියෙන්නේ.. රන්ජට සලකයි ඇතුලේ උන්... මොකෝ දැන් ඔය ඇතුලට ගිය දුමින්දලා ඕවා කරන එකක් යෑ...? උන් ජේලර්ලට වියදම් කරගෙන සැපට ඉන්නවා සියළු පහසුකම් එක්ක...

    වැඩ කරද්දි චූටිම චූටි පඩියක් සෙට් වෙනවා.. යද්දි ඒක අතට දෙනවා...