හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

FAT32

Member
Jan 25, 2021
7
17
3
මචන් මේමයි කේස් එක.උබලගෙන් උපදෙසක් ඕන.රියල් ප්‍රොෆයිල් එකෙන් දාන්න බෑ ගොඩක් උන් මාව දන්න නිසා.


2019 පෙබරවාරි මාසෙ ඉදන් මන් අලුත් ජොබ් එකකට ගියා project coordinator කෙනෙක් විදියට ව්‍යාපෘති කරන ආයතනයට කොලබ තියෙන.අවුලක් නැ.මුල් දවස් ටිකේ හොදට වැඩ ටික කරන් හිටියා.පස්සෙ පස්සෙ මට උඩින් හිටිය project manager ගෙ ප්‍රෙශර් එක දරාගන්න බැරුව 2020 ජනවාරි වල අයින් වුනා.

ආයෙම 2020 මාර්තු වල ඒ project manager අයින් වුනා කියලා acting General manager කතා කරල එයාගෙ පෝස්ට් එකට එන්න පුලුවන්ද කියල ඇහුවා.මමත් හා කිවුව.පස්සෙ කොරොනා නිසා මුල් දවස් ටිකේ ගෙදර ඉදන් තමයි වැඩ කලේ.හැබැයි මුලින් තීරනේ කලේ project manager දෙන්න උනත් HR එකෙ බලපෑම මත project coordinator ම තමයි දෙන්න වෙන්නෙ කියලා general manager කිවුව.පස්සෙ ජොබ් එකට ජොයින් වෙලා නිසා මාත් සද්ද නැතුව හිටියා.ඒ වෙද්දිත් කලින් project manager කිසිම දෙයක් බාර දීලා තිබ්බේ නෑ.මේ කියන ඔෆිස් එකෙ project manager තමයි තමන්ගෙ project එකේ අයගෙ Allowances,Attendance,staff lists එහෙම හදන්නේ.2020 වෙලත් තවමත් අර පොතේ විදියට පරන ආකාරයටම තමයි මේ අය වැඩ කලෙත්.HR එකෙන් කලේ අපි හදලා දෙන output එක අරන් CEO ට කියලා අත්සන දාන එක විතරයි.හැම මාසෙම 25 පඩි දෙන්න තිබ්බත් හැමදාම අඩුම තරමේ දවස් 3ක් හෝ 5ක් පරක්කු වෙලා තමයි පඩි දාන්නෙත්.

හරී..කොහොම හරි අර කලින් project manager ඇවිත් බඩු ටික භාර දුන්නත් කිසිම දෙයක් laptop එකේ තිබුනෙ නෑ.එයා ඒක දන්නෙ නෑ කියල ශේප් උනා.පස්සෙ මන් තනියම මාසයක් විතර නිදිමරාගෙන තනියම හැදුවා

කොහොම හරි කොරොනා දෙවෙනි රැල්ල ආපු නිසා ගෙදර ඉදන් වැඩ කරන්න වුනා.හැබැයි ඒ වැඩ කරපුවට මෙයලා මට සතයක් වත් පඩි ගෙවුවෙ නෑ.මට එපා වුනා.මන් අස්වීමේ ලිපිය දුන්න.ඒක දුන්නට පස්සෙ මෙයාල කියනව කෙනෙක්ව අරගෙන කියනක්න් ඉන්නලු එයාට ඔක්කොම පුරුදු කරල දීල යන්නලු.මන් එහෙම කලේ නෑ.ඊට දවස් 10කට විතර පස්සෙ ඉදන් මන් වැඩට ගියේ නෑ.මුන් මාව Vacate දාල තිබ්බ.හැබැයි මන් laptop එක සහ අනිකුත් බාර දිය යුතු දේවල් සේරම තියලයි ආවේ...

හැබැයි කලින් project manager යද්දි කිසින දෙයක් නොදී ගිය එකට සද්ද නැතුව කුක්කො වගේ හිටියා.අද මට පොලිසියෙන් කතා කලා මන් කිසිම දෙයක් බාර දීල ගිහින් නෑ කියල 29 වෙනිදා පොලිසියට එන්න කියලා.

මොකද බන් මන් මේකට කරන්නෙ?😥😖
 

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    You've any proofs that you handed over them ? person name, signed document, Resignation acceptance letter,Phone recordings.... etc
    Aduma gane email ekak hari thiyenawada resign wenawa mei date eke idan and mama use karapu items handover kala kiyala.
    Nattam ubata oka prove karanna bari unoth case ekak wenawa. Appointment letter ekak dila thibunada?
     

    FAT32

    Member
    Jan 25, 2021
    7
    17
    3
    You've any proofs that you handed over them ? person name, signed document, Resignation acceptance letter,Phone recordings.... etc
    letter ekak thiyenawa bn.man yawapu email eka thiyenawa.mun nam maha maara huththala ban karima kari sinhalu.
    මටත් හොද වැඩේ බන් හිගන කම්පැනි වල වැඩ කරනවට

    Matanan penne ubawa amaruwe danna tamai ubata position eka dila tiyenne.aruge hora weda athi companyen hora gahapu ewa.laptop eke okoma makala u.dan uba tamai ewata ahuwenne
    ඔවු බන් ඌ යද්දි නම් උට වචනයක් වත් නොකියා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටියා.බයයි ඕයි පොලිසියට ගියාම ලොක්ප් කරයිද කියලා
    ------ Post added on Jan 25, 2021 at 3:07 PM

    Ministry of Megapolis ?
    නෑ බන් පෞද්ගලික ආයතනයක්.
    ------ Post added on Jan 25, 2021 at 3:08 PM
     
    • Like
    Reactions: vito

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔයාට ඒව භාර දුන්න කියල documents තියෙනවද උන් ගාව?

    ඔයා කියන විදියට එහෙම signed proof document එකක් උන් ගාව තියෙන්න විදියක් නෑ
    එහෙම උනොත් උන්ට prove කරන්න්න බෑනෙ ඔයාට ඒව hand over කළා කියල
    කොහොම උනත් ඔයාගෙ සන්තකේ තිබුණු ඒව signed proof එක්ක භාර නොදී ආපු එක වැරදියි
    කෝකටත් lawyer කෙනෙක් හම්බෙන්න
    ඔයාට භාර දුන්නු ඒව ඔයා අරගෙන ආවනම් ඒකත් අවුලක් නෑ සැලරි ගෙව්වම භාර දෙන්න තියාගත්තෙ කියල දෙන්න තිබ්බ
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලෝයර් කෙනෙක් හම්බවෙයන් ඉල්ලන් පරිප්පු කන්න හදන්නේ නැතුව. ඕන නං 1st visit එකට 1000/1500ක් වගේ ගනී.